Battlefield 3 Muliplayer ගහන නැත්තන් ගහපු කෙනෙක් ඉන්නවද

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Battlefield 3 Muliplayer ගහන නැත්තන් ගහපු කෙනෙක් ඉන්නවද

    මම අලුතෙන් ගත්තා බන් Key එක ඉට පස්සේ කඩෙන් ගත්ත Battlefield 3 Limited Edition එක Install කරලා Origin හරහා ඇක්ටිව් කරගෙන Battlelog එකටත් ගියා. සර්ව එකට කනෙක්ට් වෙන් නෑ නේ බන්. මාර අවුල එපාවුනා...

    ERROR: Could not communicate with BF4. Please use the Task Manager to close it down.

    කියල වැටෙනවා ... ගුගල් එක පිරල හෙව්වා හරියන් නෑ බන් දන්න එකෙක් උදව් කරහන් කෝ.... :(

    මගේ බලා පොරොත්තු සුන් වුනා... කෙල්ල දාල ගියාට වඩා හපන් බන්... :sorry:
     

    blue_in_rio

    Well-known member
  • 3 ද 4 ද ගහන්න යන්නේ ? :confused::confused:

    ෆයිල් කොපි කරලා, ඔරිජින් එකෙන් අප්ඩේට් කරාම සමහර වෙලාවට කේස් මචන්.මම නම් හැම වෙලාවෙම කරන්නේ ඩවුන්ලෝඩ් කරන එක.මාසේ අන්තිමට ඕෆ් පීක්, පීක් දෙකම අල්ලලා, ඩවුන් කරපන්. :yes::yes:
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    3 ද 4 ද ගහන්න යන්නේ ? :confused::confused:

    ෆයිල් කොපි කරලා, ඔරිජින් එකෙන් අප්ඩේට් කරාම සමහර වෙලාවට කේස් මචන්.මම නම් හැම වෙලාවෙම කරන්නේ ඩවුන්ලෝඩ් කරන එක.මාසේ අන්තිමට ඕෆ් පීක්, පීක් දෙකම අල්ලලා, ඩවුන් කරපන්. :yes::yes:

    ehemada danna ? :(:(:(
    Duka thama ehenan aiyoooo :(:(:(
    mama EA eke live chat ekenuth ahuwa bn unwa mona magulakata help desk thiyala thiyanwada manda kisima solution ekak naa :(
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    bf3 bn?

    mulinma kaden gaththa DVD ekn install kara game eka
    passe key eka buy karala Origin haraha link kara game eka

    uba colombo da inne? ubata lesi ma wade machan bf3 backup ekak ganna. back sell karana un innawa. mama gawa thibba issara eth dan naha. mama delete kara play karanne nathi nisa dan.

    http://www.elakiri.com/forum/member.php?u=531919

    mugen ahapan aniwa athi.
     
    • Like
    Reactions: Aruna119

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ekparta wada krann ba dapu gaman kaden aran copy karapu eka update wenna ona aluth version ekkata. ehema update une nathan uba karapu widiya waradi
     

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    ^yep
    bf3 folder ekata gihin BF3WebHelper.exe file eka thiyenawada balann. meka naththam outdated.
    browser battlelog plugin eka install wela nadda
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ayeth karala balapan. first updated version eke copyk daganin wena thnakata. eta passe original files tika delete karapn . Ayeth bf3 download wenna dapn. download wenna gaththa gaman pause karala origin close karapn. backup files tika copy karapn game location ekta. origin open karala dowloda eka resume karapn
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machn mama play karanawa.

    ohoma kaden ganna DVD hari yanne naha. ekko original 1 backup 1 hoya ganin. ntnm Origin 1n download karapan.

    ita passe updates tiyenawa nam ewa okkoma daganin

    punkbustra da mokakda magula ntnm 1 t install karapan.

    ita passe origin 1 app eka run karala minmize karapan. (log wela iwara wela)

    ita passe firefox walin http://battlelog.battlefield.com/bf3/
    link 1 ta gihin play karapan. chrome hari yanne naha, plugins monawada ona kiyano. 1i firefox yanne