මේකයි වැඩේ මට කෙලවිලා ඉන්නේ බන්.
උසස් පෙළ මැත්ස් කරේ එත් uni එකෙ මම තෝරගත්ත කොස් එක මට හරිගියේ නැහැ. දැන් ඉතින් උබලා පරණ දේවල් කියලා, අහලා මගේ හිත රිද්දන්න එපා දැන් හැදිලා ජිවිතේ හදාගන්න බලන්නේ.
දැන් මට මොකක්හරි ඉක්මනට කරගන්න ඕන බන්. ගෙදරිනුත් කෙස්. හෙනම අවුල් බන් මෙහෙම වෙන්නම ඕන මට ඉතින් මගේ උවමනාව නැති කම නිසා මෙහෙම වුනේ.
මම බැලුවේ BCS කරන්න. BCS කරන්න හේතුව ඉක්මනට කරගන්න පුළුවන් නිසා සහ වියදම අඩුයි. මේකයි මම දැන් අප්‍රේල් BCS Certificate in IT කරන්න ඉන්නේ. පස්සේ ඔක්තෝබර් වල ඩිප්ලෝමා එක.
මට කියපන්කො BCS PGD වෙනකන්ම කරන එකද හොද, ඩිප්ලෝමා වෙනකන් කරලා. TOP-UP degree එකක් කරන එකද?
මිට වඩා හොද ඔප්ෂන්ස් තියෙනවා නම් කියන්න අදහස් දැනගන්න කැමති.
උසස් පෙළ මැත්ස් කරේ එත් uni එකෙ මම තෝරගත්ත කොස් එක මට හරිගියේ නැහැ. දැන් ඉතින් උබලා පරණ දේවල් කියලා, අහලා මගේ හිත රිද්දන්න එපා දැන් හැදිලා ජිවිතේ හදාගන්න බලන්නේ. දැන් මට මොකක්හරි ඉක්මනට කරගන්න ඕන බන්. ගෙදරිනුත් කෙස්. හෙනම අවුල් බන් මෙහෙම වෙන්නම ඕන මට ඉතින් මගේ උවමනාව නැති කම නිසා මෙහෙම වුනේ.