BCS ගැන උදව්වක්

NotoriousMMA

Active member
  • Dec 15, 2018
    125
    176
    43
    මේකයි වැඩේ මට කෙලවිලා ඉන්නේ බන්. :( උසස් පෙළ මැත්ස් කරේ එත් uni එකෙ මම තෝරගත්ත කොස් එක මට හරිගියේ නැහැ. දැන් ඉතින් උබලා පරණ දේවල් කියලා, අහලා මගේ හිත රිද්දන්න එපා දැන් හැදිලා ජිවිතේ හදාගන්න බලන්නේ.

    දැන් මට මොකක්හරි ඉක්මනට කරගන්න ඕන බන්. ගෙදරිනුත් කෙස්. හෙනම අවුල් බන් මෙහෙම වෙන්නම ඕන මට ඉතින් මගේ උවමනාව නැති කම නිසා මෙහෙම වුනේ.

    මම බැලුවේ BCS කරන්න. BCS කරන්න හේතුව ඉක්මනට කරගන්න පුළුවන් නිසා සහ වියදම අඩුයි. මේකයි මම දැන් අප්‍රේල් BCS Certificate in IT කරන්න ඉන්නේ. පස්සේ ඔක්තෝබර් වල ඩිප්ලෝමා එක.

    මට කියපන්කො BCS PGD වෙනකන්ම කරන එකද හොද, ඩිප්ලෝමා වෙනකන් කරලා. TOP-UP degree එකක් කරන එකද?
    මිට වඩා හොද ඔප්ෂන්ස් තියෙනවා නම් කියන්න අදහස් දැනගන්න කැමති.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මම certificate විතරයි කරේ. සල්ලි තිබ්නෙ නෑ අනිකවා කරන්න.
    Certificate එක විතරක් කරල වැඩක් නෑ.
    කරනවන්ම් PGD වෙනකන්ම කරල Top Up එකක් කරන්න.
    කෙටිම පාර තමයි ඕක
     
    • Like
    Reactions: jennt and siri_ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BCS ලේසි බන් කරන්න අමාරු නෑ. බැ කියල හිතුවොත් බැම තමා.
    ෂොට් කට් ගහනවා නම් HND යන බැජ් එකකට සෙට් වෙලා, අස්යිමන්ට් ටික දීල ඉවර කර ගනින්. ඉසොෆ්ට් එහෙම ගන්නවා. ICBT ගන්නේ නෑ.
     
    • Like
    Reactions: Idias and kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකයි වැඩේ මට කෙලවිලා ඉන්නේ බන්. :( උසස් පෙළ මැත්ස් කරේ එත් uni එකෙ මම තෝරගත්ත කොස් එක මට හරිගියේ නැහැ. දැන් ඉතින් උබලා පරණ දේවල් කියලා, අහලා මගේ හිත රිද්දන්න එපා දැන් හැදිලා ජිවිතේ හදාගන්න බලන්නේ.

    දැන් මට මොකක්හරි ඉක්මනට කරගන්න ඕන බන්. ගෙදරිනුත් කෙස්. හෙනම අවුල් බන් මෙහෙම වෙන්නම ඕන මට ඉතින් මගේ උවමනාව නැති කම නිසා මෙහෙම වුනේ.

    මම බැලුවේ BCS කරන්න. BCS කරන්න හේතුව ඉක්මනට කරගන්න පුළුවන් නිසා සහ වියදම අඩුයි. මේකයි මම දැන් අප්‍රේල් BCS Certificate in IT කරන්න ඉන්නේ. පස්සේ ඔක්තෝබර් වල ඩිප්ලෝමා එක.

    මට කියපන්කො BCS PGD වෙනකන්ම කරන එකද හොද, ඩිප්ලෝමා වෙනකන් කරලා. TOP-UP degree එකක් කරන එකද?
    මිට වඩා හොද ඔප්ෂන්ස් තියෙනවා නම් කියන්න අදහස් දැනගන්න කැමති.
    රට පනින්න ඉන්නවනම් bcs කරන්න. මෙහෙ කොලිෆයි වෙලා ජොබ් කරන්න sliit iit වගේ ඒවා පොඩ්ඩක් බලන්න. නැත්නම් සල්ලියි කාලෙයි දෙකම නාස්ති වෙයි.
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    මම certificate විතරයි කරේ. සල්ලි තිබ්නෙ නෑ අනිකවා කරන්න.
    Certificate එක විතරක් කරල වැඩක් නෑ.
    කරනවන්ම් PGD වෙනකන්ම කරල Top Up එකක් කරන්න.
    කෙටිම පාර තමයි ඕක
    PGD +project කරාමත් topup ඔන වෙයිද මම හිතුවෙ ඩිප්ලොමා වෙනකන් කරලා topup කරන්න.

    BCS ලේසි බන් කරන්න අමාරු නෑ. බැ කියල හිතුවොත් බැම තමා.
    ෂොට් කට් ගහනවා නම් HND යන බැජ් එකකට සෙට් වෙලා, අස්යිමන්ට් ටික දීල ඉවර කර ගනින්. ඉසොෆ්ට් එහෙම ගන්නවා. ICBT ගන්නේ නෑ.
    කරගන්න එක නම් අවුලක් නැ. දැන් වැඩ කරගන්න වෙනවා.

    එහෙම කරන්න පුලුවන් නම් පට්ට. එල මම හොයලා බලන්නම්. HND එකටම පනින්න පුලුවන් නම් එකත් හොදයි. මට හැබයි ටයිම් නැ එකයි BCS බැලුවෙ. මේ අවුරුද්දෙ ඩිප් එක ඉවර කරගන්න ඕන
     
    • Like
    Reactions: lasankandy

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    if you want to go for a top up degree you can do after completing bcs diploma level
    or you can complete pgd with final project which is equivalent to degree level
    bcs path is cheaper
    thanks. Which would you choose if you had to choose? Top up option or PGD one? I can manage money to do a top-up somehow.
    රට පනින්න ඉන්නවනම් bcs කරන්න. මෙහෙ කොලිෆයි වෙලා ජොබ් කරන්න sliit iit වගේ ඒවා පොඩ්ඩක් බලන්න. නැත්නම් සල්ලියි කාලෙයි දෙකම නාස්ති වෙයි.

    එහෙම නම් ඩිප් වෙනකන් කරලා ටොප් උප් තමයි. අවුරුදු 3ක්, 4ක් කරන්න ටයිම් එකත් නැ. SLIIT academy එකෙ topup එකක් තියෙනවා බලමුකො

    NIBM එකේ Software Engineering ඩිප්ලෝමා එක කරහන්.

    HND කරන්න අවුරුදු දෙකක් යනවා නේද? එච්චර ටයිම් නෑ බන් නැතිනම් හොද ඔප්ෂන් එකක් තමයි. මම බැලුවේ මේ අවුරුද්දේ dip ලෙවල් එක ඉවර කරගන්න
    ------ Post added on Feb 5, 2022 at 12:23 PM
     
    • Like
    Reactions: Erzo

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    PGD +project කරාමත් topup ඔන වෙයිද මම හිතුවෙ ඩිප්ලොමා වෙනකන් කරලා topup කරන්න.

    කරගන්න එක නම් අවුලක් නැ. දැන් වැඩ කරගන්න වෙනවා.

    එහෙම කරන්න පුලුවන් නම් පට්ට. එල මම හොයලා බලන්නම්. HND එකටම පනින්න පුලුවන් නම් එකත් හොදයි. මට හැබයි ටයිම් නැ එකයි BCS බැලුවෙ. මේ අවුරුද්දෙ ඩිප් එක ඉවර කරගන්න ඕන

    ඉසොෆ්ට් එහෙම කතා කරලා බලන්න. ඔය බාගෙට ඉවර වෙන්න ලග බැජ් වලට කට්ටිය ගන්නවා බන්, උන්ට ඕන සල්ලි නේ.
    අසයිමට් ටික කාට හරි කියල කරගන්න බැරි නෑ නේ. උබට සෙටිෆිකෙට් එක තිබ්බ නම් එච්චර නේ.ඊලග ඉන්ටෙක් එකේ ඩිග්රි එක කරන්න කියන්න. එතකොට උන් ඕක කරනවා.
     
    • Like
    Reactions: NotoriousMMA

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උඹට coding හෝ වෙනත් IT ජොබක් සම්බන්ධ පළපුරුද්ද තියෙනවා නම් විතරක් BCS කරපං,
    මාත් BCS කලේ..
    ප්‍රැක්ටිකල් සයිඩ් එක හෙනම අඩුයි ..
    තමන් කට්ට කාලා ඉගෙන ගන්න පුළුවන් නම් කරපං..
    ps..Pgd project එකක් හොයලා දෙන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන් ...
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Fast track dala certificate diploma dekama ekata karapan . October wenakan inna ona na, e athre job ekak hoya ganin intern
    intern walata basic balala palayan Hoda company ekaka. Dan wayasa Kiya da ube

    • Like
    Reactions: NotoriousMMA

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    උඹට coding හෝ වෙනත් IT ජොබක් සම්බන්ධ පළපුරුද්ද තියෙනවා නම් විතරක් BCS කරපං,
    මාත් BCS කලේ..
    ප්‍රැක්ටිකල් සයිඩ් එක හෙනම අඩුයි ..
    තමන් කට්ට කාලා ඉගෙන ගන්න පුළුවන් නම් කරපං..
    ps..Pgd project එකක් හොයලා දෙන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන් ...
    coding නම් පලපුරුද්ද තියෙනවා බන්. දැන් කට්ට කන්න උපරිම ලැස්ති.
    Fast track dala certificate diploma dekama ekata karapan . October wenakan inna ona na, e athre job ekak hoya ganin intern
    intern walata basic balala palayan Hoda company ekaka. Dan wayasa Kiya da ube

    අඩෙ එහෙම පුලුවන්ද? උන්ගෙ සයිට් එකෙ එහෙම එකක් නැනෙ බන් සුවර් නේද? රෙජිස්ටර් වෙනකොට ඩිප් එකෙ සබ් වලටත් රෙජිස්ටර් වුනා නම් හරිද? වෙන ප්‍රොසෙස් එකක් තියෙනවද? එක්සැම් කරගන්න පුලුවන් රෙගිස්ටර් වැඩේ පුලුවන් නම්
    26යි බන්. :(
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    BCS karapan machan.. meda para Certificate lvl ekama iwara karapan.. Aye OCTOBER wala exam tiyenne. Ekedi Diploma lvl eke subject 2k hari goda dagin.. 2022 iwara weddi uba monahari karagaththa kiyala hithei..

    @geeko Machan set wela karapan
    තැන්ක්ස්. තැන්ක්ස්. ඔව් බන් කොහොමහරි මේ අවුරුද්දෙ කරගන්න ඕන.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    HND කරන්න අවුරුදු දෙකක් යනවා නේද? එච්චර ටයිම් නෑ බන් නැතිනම් හොද ඔප්ෂන් එකක් තමයි. මම බැලුවේ මේ අවුරුද්දේ dip ලෙවල් එක ඉවර කරගන්න
    ------ Post added on Feb 5, 2022 at 12:23 PM

    නෑ මචන්. ඩිප් එක අවුරුද්දයි, HND එක අවුරුද්දයි.
     
    • Like
    Reactions: NotoriousMMA

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    top up එක කරහන්, මොකද ඕකෙ තියෙන එකම චාන්ස් එක වැඩේ ඉක්මනට කරන්න පුලුවන් එක. මොක කරත් asap internship එකකට පලයන් මොකද උඹ රස්සාවක් බලාගෙනනම් ඕක කරන්නෙ පලපුරුද්ද වටිනවා