BCS , HND දෙකේ වෙනස මොකද්ද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    BCS , HND දෙකේ වෙනස මොකද්ද ?

    පස්සේ හොද degree යක් කරන්න ලේසි මොකක් කලොත් ද ? (first 2 years skip කරලා වගේ.)


     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    Thanks mcn. :) HND ekata hodama institute eka kiyanna pluwanda? Rep 8+.




    Thanks.Rep +. :D
    SLIIT පල..ගිහින් අවුරුදු 2ක් ඇදල උන්ගෙ sliit diploma එකයි Edexcel එකයි දෙකම ගනින්..දැන් දෙනවද දන්නෑ ..අහල බලපන්කො..ඉස්සරනම් දුන්නා කියල ආරන්චී..