BCS , HND දෙකේ වෙනස මොකද්ද ?
පස්සේ හොද degree යක් කරන්න ලේසි මොකක් කලොත් ද ? (first 2 years skip කරලා වගේ.)
පස්සේ හොද degree යක් කරන්න ලේසි මොකක් කලොත් ද ? (first 2 years skip කරලා වගේ.)
HND (මොකද BCS එකට වඩා HND එකකින් UK degree එකකට පනින්න ලේසී)පස්සේ හොද degree යක් කරන්න ලේසි මොකක් කලොත් ද ? (first 2 years skip කරලා වගේ.)
HND (මොකද BCS එකට වඩා HND එකකින් UK degree එකකට පනින්න ලේසී)
HND ekata hodama institute eka kiyanna pluwanda? Rep 8+.B U M P මචං

SLIIT පල..ගිහින් අවුරුදු 2ක් ඇදල උන්ගෙ sliit diploma එකයි Edexcel එකයි දෙකම ගනින්..දැන් දෙනවද දන්නෑ ..අහල බලපන්කො..ඉස්සරනම් දුන්නා කියල ආරන්චී..
Thanks mcn.HND ekata hodama institute eka kiyanna pluwanda? Rep 8+.
Thanks.Rep +.![]()