Beard Trimmer

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    i use Philips bt 3105.. bought from Dinapala 2 years back.. still cuts like a charm (thick beard) battery doesn't hold much charge though so i use it plugged in. btw u cant shave ur balls though have to be a body groom model..
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon

    මට plugged එකක් තමයි ඕනෙත්. ලොකු ගණන් කියනවා දැන් ඕවා.

    Xiaomi hodai 👍 mata gf aran dunne. Okakui , after shave ekakui aran deela kiwwa raula kapala pilivelata inna kiyala.
    කෙල්ලෝ නෑනේ.මට ගන්න වෙන්නේ කීයක් කිව්වත්.xiaomi or phillip
    ------ Post added on Jul 12, 2022 at 8:43 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Philips thama,

    කපන්නේ මොකද්ද කියල අදාළ නෑ. වැදුන කැපුන. පොඩ්ඩක් නෙමෙයි, ලෙලි යන්නේ ලෙලි :yes::yes::yes:
    ow yako eka dawasak armpit ekata allala innek weduna. sehena dahiriyak daala le yana eka nawaththa gaththe
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    meka nam hair clipper ekak. mama konde kapanna gatte. rawula kapannath awulak na.
    mama dinapala eken gatte. dan price double wela habayi
    ඔය දෙකෙන් හොදයිනේ hair clipper එකක්. දෙකම පුලුවන්නේ කරන්න. මට 9000 ට හම්බුනා දැන්
     
    • Love
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ඔය දෙකෙන් හොදයිනේ hair clipper එකක්. දෙකම පුලුවන්නේ කරන්න. මට 9000 ට හම්බුනා දැන්
    ow bn clipper eka shape. habayi razor eken kapuwa wage kapenne na. trimmer eke ehema wenawada danne na. mama nam full shave karanne nathi hinda gaank na.
     
    • Love
    Reactions: ST.PIERRE

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    හොඳයිද බන්.china ඒවා අවුරුද්දක්වවත් use කරන්න බෑ. මුලින්නම් හොදට වැඩ කරනවා
    එහෙම නැ බං. මම මිට කලින් KEMEI කියල chinese එකක් 2016 ගත්ත. 2020 වෙනකම් use කරා. එක ගත්තේ 1,500 ට වගේ මතක. ඔය ගානට අවුරුදු 4 ක් හොදටම ඇති බං.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    එහෙම නැ බං. මම මිට කලින් KEMEI කියල chinese එකක් 2016 ගත්ත. 2020 වෙනකම් use කරා. එක ගත්තේ 1,500 ට වගේ මතක. ඔය ගානට අවුරුදු 4 ක් හොදටම ඇති බං.
    Gemie?
    අවුරුදු 4 ක් නම් හොදයි බං. මන් කලින් එක 3000 ට ගත්තේ. ඒත් අවුරුද්දක් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Gemie?
    අවුරුදු 4 ක් නම් හොදයි බං. මන් කලින් එක 3000 ට ගත්තේ. ඒත් අවුරුද්දක් නෑ.
    KEMEI කියල ගහල තියෙන්නේ. (පරණ එකේ)
     
    • Love
    Reactions: ST.PIERRE

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    Mama gaththeth Chinese ekak. Masa kipekin battery ya awl Una. It's passe USB direct supply vidihata hadagatta. Thama yakawage wada....
    E kaale gatte 600 ganakata eBay eken.
     
    • Love
    Reactions: ST.PIERRE