Beard Trimmer

vgp

Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Chinese ඒවා use කරන්න පුළුවන් අවුලක් නැ. ඒත් අර quality එක නෑ. Motor powerfull මදි. Trimmer එක උඩට අදින්න කොට motor ඒක හිර උනොත් පට්ට අාතල්. Blades නුත sharp මදි. මමත් Philips එක ගන්න කලින් chinese දෙක තුනක් use කර.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    mata mathaka widihata 5ta adui da manda
    දැන් අඩුම එකත් 13000 ක් විතර.
    Philips ~ Dinapala
    Phillip එකක් තමයි බලන්නේ මචන්
    Philips thamai mama use karanne.. kisi awlak naha..
    මාත් philip එකක්ම බලනවා මචන්
    1-800x800-wxffonjxlh.png


    Philips Multigroom Series 7000 MG7720

    2020 January wala indan use karenne meka. Thama hondata wada.
    මේක 30 කට වැඩියි දැන් මචන්.

    කීයක් උනාද මචන්
    ------ Post added on Jul 14, 2022 at 11:42 AM

    Chinese ඒවා use කරන්න පුළුවන් අවුලක් නැ. ඒත් අර quality එක නෑ. Motor powerfull මදි. Trimmer එක උඩට අදින්න කොට motor ඒක හිර උනොත් පට්ට අාතල්. Blades නුත sharp මදි. මමත් Philips එක ගන්න කලින් chinese දෙක තුනක් use කර.
    Chinese ඒවාත් දැන් 3000 ට වැඩි නිසා phillip එකක්ම ගන්නවා
    ------ Post added on Jul 14, 2022 at 11:43 AM

    Philips Beard trimmer BT3102/15​

    Dinapala gatte e kale .. gatta kalewath mathaka na.

    Philips ganna bn.. original aye wadyakk na
    ගොඩක් ස්තූතියි මචන්
    ------ Post added on Jul 14, 2022 at 11:44 AM
     
    • Wow
    Reactions: Reincarnator

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මම අද phillip trimmer එකක් ගත්තා දිනපාල එකෙන්.BT 1214 එකක් ගත්තා.11900 යි
     
    • Love
    Reactions: SIC