ගොඩක් තැන්වල Out of stock දැන්. ගණන් එක විතරයි තියෙන්නේPhilips...
උබ කියන එක තැඹිලි පාට frame එකක්ද තියෙන්නේ. මගේ පරණ තිබ්බ එකටම kemie කියලා ගහපු එකක් දැන් හම්බුනාKEMEI කියල ගහල තියෙන්නේ. (පරණ එකේ)
Charging පෝට් එකෙන්ද දෙන්නේ usb එකMama gaththeth Chinese ekak. Masa kipekin battery ya awl Una. It's passe USB direct supply vidihata hadagatta. Thama yakawage wada....
E kaale gatte 600 ganakata eBay eken.
මගේ ගාව තියෙන්නේ රතු කළු දෙකෙන් තියන එකක් බං.ගොඩක් තැන්වල Out of stock දැන්. ගණන් එක විතරයි තියෙන්නේ
උබ කියන එක තැඹිලි පාට frame එකක්ද තියෙන්නේ. මගේ පරණ තිබ්බ එකටම kemie කියලා ගහපු එකක් දැන් හම්බුනා
------ Post added on Jul 12, 2022 at 9:17 PM
AT 620 මොඩ්ල් එක ගත්තෙ.7500යි ද කොහෙද.අවුරුදු 2කට විතර කලින්...ගොඩක් තැන්වල Out of stock දැන්. ගණන් එක විතරයි තියෙන්නේ
කෙමී හොඳ brand එකක් වගේ. ලොකු ගණන් වලටත් තියෙනවා.fake ඒවා ගොඩයි. Online ගෙන්නන එකනම් හොඳ නැති වෙයි.මගේ ගාව තියෙන්නේ රතු කළු දෙකෙන් තියන එකක් බං.
ඒක තට්ටෙටම ගාන එකක් නේද?AT 620 මොඩ්ල් එක ගත්තෙ.7500යි ද කොහෙද.අවුරුදු 2කට විතර කලින්...
ෆුල් ශේව් කරන්නත් පුළුවන්, ට්‍රිම් කරන්නත් පුළුවන්...ඒක තට්ටෙටම ගාන එකක් නේද?
------ Post added on Jul 12, 2022 at 9:23 PM
ෆුල් ශේව් කරන්නත් පුළුවන්, ට්‍රිම් කරන්නත් පුළුවන්...
Model එක මොකද්ද මචන්trimmer nam philips tama kukulo
mage kea dan 8 years
tama patta
hariyatama mathaka ne danModel එක මොකද්ද මචන්
Yes. නැත්නම් wahl කියලා එකක් තියනවා. ඔය දෙක විතරයි ලෝකෙටම හොඳ brand තියන්නේ..Phillip ද?
Grooming set එක ගණන්. උබ ගන්න කාලේ 10 ත අඩු ඇතිhariyatama mathaka ne dan
QG 3320 Grooming Kit wage ekak
adjustable beard trimmer ekai nose hair trimmer ekai
Philip ම ගන්නවාYes. නැත්නම් wahl කියලා එකක් තියනවා. ඔය දෙක විතරයි ලෝකෙටම හොඳ brand තියන්නේ..
mata mathaka widihata 5ta adui da mandaGrooming set එක ගණන්. උබ ගන්න කාලේ 10 ත අඩු ඇති
හොඳ Beard Trimmer එකක් recommend කරපංකෝ.
කලින් තිබ්බා චයිනිස් කටුවක්. ඒක අවුරුද්දක් පාවිච්චි කරේ නෑ මෝටරේ පවර් බැස්ස.
Meke nose trimmer eken හොඳට කැපෙනවද?![]()
Philips Multigroom Series 7000 MG7720
2020 January wala indan use karenne meka. Thama hondata wada.