Beat Silencer

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    කට්ටියගෙන් මට පොඩි help එකක් ඔනේ. මට මගෙ car එකට beat silencer එකක් සෙට් කරගන්න ඔනේ. :D:D:D

    දන්න අය කියනවද කීයක් විතර යනවද කියල වෑඩේට. පුලුවන් තරමඩුවට තමයි කරගන්න ඔනේ. වෑඩි සද්දයක් ඔන නෑහෑ. යන්තන් පොඩි beat එකක් තමයි ඔන. මගෙ car එක Toyota Carina එකක්. ඉතින් පට පට ගාල සද්දෙ එන එකක් ඔන නෑහෑ.
    ;);)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    carina වලට beat cans ගහන්න එපා යකෝ.. උබට sport cat එකක් ඕනනම් ඒකක් අරන් මොඩිෆයි කරපන් decent car එකකට කරල නිකන් විහිලුවක් වෙන්න එපා.. විලි ලෑජ්ජාවේ බෑ. මිනිස්සු හිනාවෙන්න ගනියි උබට.. මොකක්ද උබේ carina එක AT150, 170,190, 210? මොඩල් එක කියපන් මම උබට කියන්නම් ඒ රේන්ජ් එකට උබට ඕක විකුනලා ගන්න පුලුවන් මොඩිෆයි කරන්න පුඔඋවන් sport car එකක්.
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    carina වලට beat cans ගහන්න එපා යකෝ.. උබට sport cat එකක් ඕනනම් ඒකක් අරන් මොඩිෆයි කරපන් decent car එකකට කරල නිකන් විහිලුවක් වෙන්න එපා.. විලි ලෑජ්ජාවේ බෑ. මිනිස්සු හිනාවෙන්න ගනියි උබට.. මොකක්ද උබේ carina එක AT150, 170,190, 210? මොඩල් එක කියපන් මම උබට කියන්නම් ඒ රේන්ජ් එකට උබට ඕක විකුනලා ගන්න පුලුවන් මොඩිෆයි කරන්න පුඔඋවන් sport car එකක්.

    ඒක තමයි මම කිවුවේ ලාවට පොඩි සද්දයක් අවනන් ඈති කියලා. දන්නවද කීයක් විතර යනවද කියලා?