කට්ටියගෙන් මට පොඩි help එකක් ඔනේ. මට මගෙ car එකට beat silencer එකක් සෙට් කරගන්න ඔනේ. 

දන්න අය කියනවද කීයක් විතර යනවද කියල වෑඩේට. පුලුවන් තරමඩුවට තමයි කරගන්න ඔනේ. වෑඩි සද්දයක් ඔන නෑහෑ. යන්තන් පොඩි beat එකක් තමයි ඔන. මගෙ car එක Toyota Carina එකක්. ඉතින් පට පට ගාල සද්දෙ එන එකක් ඔන නෑහෑ.