අඩේ මේ ටික වටිනවා බන් සෑහෙන්ට ..!!
ඕව නෙමේ ලස්සනම එක

ලස්සනම එක ලඞ්කාවෙ AL වල උගන්නන මැත්ස් ටික හොඳටම ඇති සිව්මාන ගෝලෙක පරිමාව හොයන්න

ට්රයි එකක් දාල බලපං

ත්රෙඩ් එකක් දාන්නත් ඉඳල තේරුමක් නැති නිසා දැම්මෙ නෑ

අඩේ මේ ටික වටිනවා බන් සෑහෙන්ට ..!!




ඕව නෙමේ ලස්සනම එක![]()
ලස්සනම එක ලඞ්කාවෙ AL වල උගන්නන මැත්ස් ටික හොඳටම ඇති සිව්මාන ගෝලෙක පරිමාව හොයන්න![]()
ට්රයි එකක් දාල බලපං![]()
ත්රෙඩ් එකක් දාන්නත් ඉඳල තේරුමක් නැති නිසා දැම්මෙ නෑ![]()
![]()






දාපන්කෝ බන් .වටිනවා සැහෙන්ට
ඕවාට ආස එවුනුත් මේකේ ඇති බන්.මමත් මේ සැකෙන් සැකෙන් දැම්මේ
එත් කැමති එවුන් ඉන්නවා වගේ අතරින්පතර



මට බෑ![]()
උඹට ඕන්නං සුලු කිරීම පොටෝ ගහල එවන්නං උඹ දාපං![]()
මං දැම්මාම මේකෙ උන් හිතයි ඒකත් බොරුවක් කියල![]()
![]()



එහෙම වෙන්නේ නැති වෙයි බන් ...!
ඉස්සර උබට උබට වඩා දැන් ඉන්න උබ ගැන යම්කිසි පිළිගැනීමක් මේකේ එවුන්ට තියනවා








එහෙනං ඒ පිළිගැනීම විනාශ කරගන්න ඕනෙ![]()
මේකෙ උන්ගෙන් පිළිගැනීම ගන්න නෙමේ වෙන ප්රශ්නයක් නිසා පොඩ්ඩක් වහං වෙලා හිටියෙ ඒ ඩිංගට පිළිත් අරංද![]()
මාර මී හරක් ටිකක්නෙ බලං ගියාම එලකිරියෙත් ඉන්නෙ![]()
![]()


අහ් මේක මතක් වුනේ දං![]()
ab/ca වල a කපල b/c කියල ලිව්වෑකිනෙ![]()
16/64![]()
උඩ 6ට යට6 කැපුව උත්තරේ 1/4 යි![]()
බොරුනං කැල්කියුලේටරේක ගහල බලපල්ල![]()
![]()










මමත් ටිකක් දාන්න ඕනේ..නැත්තම් මේකේ උන් මට ගණන් බැහැ කියල හිතයි![]()
ඔන්න මේවා මම පැහැදිලි කරන්න යන්නේ නැහැ..මොකද මට වෙලාවක් නැහැ


