Beautiful Maths

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අඩේ මේ ටික වටිනවා බන් සෑහෙන්ට ..!! :dull::dull::yes:

ඕව නෙමේ ලස්සනම එක :D :D
ලස්සනම එක ලඞ්කාවෙ AL වල උගන්නන මැත්ස් ටික හොඳටම ඇති සිව්මාන ගෝලෙක පරිමාව හොයන්න :D :D
ට්‍රයි එකක් දාල බලපං :D :D
ත්‍රෙඩ් එකක් දාන්නත් ඉඳල තේරුමක් නැති නිසා දැම්මෙ නෑ :no: :no:
 
ඕව නෙමේ ලස්සනම එක :D :D
ලස්සනම එක ලඞ්කාවෙ AL වල උගන්නන මැත්ස් ටික හොඳටම ඇති සිව්මාන ගෝලෙක පරිමාව හොයන්න :D :D
ට්‍රයි එකක් දාල බලපං :D :D
ත්‍රෙඩ් එකක් දාන්නත් ඉඳල තේරුමක් නැති නිසා දැම්මෙ නෑ :no: :no:

දාපන්කෝ බන් .වටිනවා සැහෙන්ට :yes::yes:
ඕවාට ආස එවුනුත් මේකේ ඇති බන්.මමත් මේ සැකෙන් සැකෙන් දැම්මේ :dull::dull:
එත් කැමති එවුන් ඉන්නවා වගේ අතරින්පතර :D:D:D
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    main-qimg-361f88ab9eaf38c778b2c177266177ba

    :P:P:rofl::lol: - originally posted by Whiteholace :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දාපන්කෝ බන් .වටිනවා සැහෙන්ට :yes::yes:
    ඕවාට ආස එවුනුත් මේකේ ඇති බන්.මමත් මේ සැකෙන් සැකෙන් දැම්මේ :dull::dull:
    එත් කැමති එවුන් ඉන්නවා වගේ අතරින්පතර :D:D:D

    මට බෑ :no: :no:
    උඹට ඕන්නං සුලු කිරීම පොටෝ ගහල එවන්නං උඹ දාපං :no: :no:
    මං දැම්මාම මේකෙ උන් හිතයි ඒකත් බොරුවක් කියල :rolleyes: :rolleyes:
     
    මට බෑ :no: :no:
    උඹට ඕන්නං සුලු කිරීම පොටෝ ගහල එවන්නං උඹ දාපං :no: :no:
    මං දැම්මාම මේකෙ උන් හිතයි ඒකත් බොරුවක් කියල :rolleyes: :rolleyes:

    එහෙම වෙන්නේ නැති වෙයි බන් ...! :dull::dull:
    ඉස්සර උබට උබට වඩා දැන් ඉන්න උබ ගැන යම්කිසි පිළිගැනීමක් මේකේ එවුන්ට තියනවා :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වෙන්නේ නැති වෙයි බන් ...! :dull::dull:
    ඉස්සර උබට උබට වඩා දැන් ඉන්න උබ ගැන යම්කිසි පිළිගැනීමක් මේකේ එවුන්ට තියනවා :yes::yes:

    එහෙනං ඒ පිළිගැනීම විනාශ කරගන්න ඕනෙ :baffled: :baffled:
    මේකෙ උන්ගෙන් පිළිගැනීම ගන්න නෙමේ වෙන ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් වහං වෙලා හිටියෙ ඒ ඩිංගට පිළිත් අරංද :baffled: :baffled:
    මාර මී හරක් ටිකක්නෙ බලං ගියාම එලකිරියෙත් ඉන්නෙ :rofl: :rofl:
     
    1 x 8 + 1 = 9
    12 x 8 + 2 = 98
    123 x 8 + 3 = 987
    1234 x 8 + 4 = 9876
    12345 x 8 + 5 = 98765
    123456 x 8 + 6 = 987654
    1234567 x 8 + 7 = 9876543
    12345678 x 8 + 8 = 98765432
    123456789 x 8 + 9 = 987654321

    1 x 9 + 2 = 11
    12 x 9 + 3 = 111
    123 x 9 + 4 = 1111
    1234 x 9 + 5 = 11111
    12345 x 9 + 6 = 111111
    123456 x 9 + 7 = 1111111
    1234567 x 9 + 8 = 11111111
    12345678 x 9 + 9 = 111111111
    123456789 x 9 +10= 1111111111

    9 x 9 + 7 = 88
    98 x 9 + 6 = 888
    987 x 9 + 5 = 8888
    9876 x 9 + 4 = 88888
    98765 x 9 + 3 = 888888
    987654 x 9 + 2 = 8888888
    9876543 x 9 + 1 = 88888888
    98765432 x 9 + 0 = 888888888

    And look at this symmetry :
    1 x 1 = 1
    11 x 11 = 121
    111 x 111 = 12321
    1111 x 1111 = 1234321
    11111 x 11111 = 123454321
    111111 x 111111 = 12345654321
    1111111 x 1111111 = 1234567654321
    11111111 x 11111111 = 123456787654321
    111111111 x 111111111 = 12345678987654321
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහ් මේක මතක් වුනේ දං :D :D
    ab/ca වල a කපල b/c කියල ලිව්වෑකිනෙ :D :D
    16/64 :baffled: :baffled:
    උඩ 6ට යට6 කැපුව උත්තරේ 1/4 යි :P :P
    බොරුනං කැල්කියුලේටරේක ගහල බලපල්ල :rolleyes: :rolleyes:
     
    එහෙනං ඒ පිළිගැනීම විනාශ කරගන්න ඕනෙ :baffled: :baffled:
    මේකෙ උන්ගෙන් පිළිගැනීම ගන්න නෙමේ වෙන ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් වහං වෙලා හිටියෙ ඒ ඩිංගට පිළිත් අරංද :baffled: :baffled:
    මාර මී හරක් ටිකක්නෙ බලං ගියාම එලකිරියෙත් ඉන්නෙ :rofl: :rofl:

    :dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ටිකක් දාන්න ඕනේ..නැත්තම් මේකේ උන් මට ගණන් බැහැ කියල හිතයි :dull:

    ඔන්න මේවා මම පැහැදිලි කරන්න යන්නේ නැහැ..මොකද මට වෙලාවක් නැහැ :dull::dull::yes:

    MakingCurves-Out39.png

    eq0009P.gif

    I15-43-expix.jpg

    times-table-12x12.gif

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    මමත් ටිකක් දාන්න ඕනේ..නැත්තම් මේකේ උන් මට ගණන් බැහැ කියල හිතයි :dull:

    ඔන්න මේවා මම පැහැදිලි කරන්න යන්නේ නැහැ..මොකද මට වෙලාවක් නැහැ :dull::dull::yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම හිතුවේ උබ O/L ගණන් ෆේල් කියල :dull::dull::baffled: