මචන්ලා,
මගේ pc එක on කරද්දි beep sounds 8k එනවා.ආවට පස්සේ මුකුත්ම වෙන්නේ නැ.
හැබැයි මේක හැම වෙලේම වෙන්නේ නැ සමහර වෙලාවට විතරයි.ලෙඩේ ආවම pc එක off කරලා විනාඩි5ක් වගේ තියලා ඔන් කලාම බඩු වැඩ.
මේකට හේතුව මොකක්ද?
මගේ pc එක on කරද්දි beep sounds 8k එනවා.ආවට පස්සේ මුකුත්ම වෙන්නේ නැ.
හැබැයි මේක හැම වෙලේම වෙන්නේ නැ සමහර වෙලාවට විතරයි.ලෙඩේ ආවම pc එක off කරලා විනාඩි5ක් වගේ තියලා ඔන් කලාම බඩු වැඩ.මේකට හේතුව මොකක්ද?