BEEP 8ක් එනවා

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මචන්ලා,

    මගේ pc එක on කරද්දි beep sounds 8k එනවා.ආවට පස්සේ මුකුත්ම වෙන්නේ නැ. :( හැබැයි මේක හැම වෙලේම වෙන්නේ නැ සමහර වෙලාවට විතරයි.ලෙඩේ ආවම pc එක off කරලා විනාඩි5ක් වගේ තියලා ඔන් කලාම බඩු වැඩ.

    මේකට හේතුව මොකක්ද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක්කො VGA නැත්තං MB එකම කෙලවෙලා. හරියටම දැන ගන්න ඔය MB එකේ manual එක බලන්න. එකේ දීලආ ඇති error beeps ගැන විස්තර.