සහෝ බියර් බෝතලයක් ගෙනල්ල පොඩ්ඩක් බිල ඉතුරු ටික අරන් තියන්න පුලුවන්ද ? ඒ කිව්වේ ෆ්රිජ් එකක නොදා ?? හුලන් වැදුනම සවුත්තු වෙනවද ? එක පාර බොන්න ඕනද ?? කොච්චර කල් තියාගන්න පුලුවන්ද බෝතලේ කඩල ??

ජොනී බට්ට;18785153 said:පොඩ්ඩක් බීල, ආපහු බෝතලේ පිරෙන්න හුජ්ජ කරන්න ඕන. එතකොට ඕන තරම් කාලයක් අරන් තිබ්බැකි![]()
විහිලු නෙවෙයි බන්ජොනී බට්ට;18785153 said:පොඩ්ඩක් බීල, ආපහු බෝතලේ පිරෙන්න හුජ්ජ කරන්න ඕන. එතකොට ඕන තරම් කාලයක් අරන් තිබ්බැකි![]()


විහිලු නෙවෙයි බන්
ජොනී බට්ට;18785153 said:පොඩ්ඩක් බීල, ආපහු බෝතලේ පිරෙන්න හුජ්ජ කරන්න ඕන. එතකොට ඕන තරම් කාලයක් අරන් තිබ්බැකි![]()
බියර් එකක් දවස් කඩලා දවස් දෙකක් තියලා සුවද බලපන් උබට සදහටම බිරර් බොන එක එපා වෙයි. ෆිජ් එකේ දාලාවත් තියන්න එපා බන් ඒම බොන්න හොද නැ. ලංකාවෙ බියර් වර්ග ගොඩක් හදන්නේ හාල් වලින්, හාල් පල් වෙන්න දාලා තමයි හදන්නේ. උබට බත් ටිකක් උණු උණුවෙම බෙදාගෙන කන එකෙයි, උයලා පැයකට විතර පස්සේ කන එකෙයි ෆිලින් 2ක් නේ දැනෙන්නේ කන්න ටිකක් අප්පිරියයි නේහ්. එ වගේ උබ දවස් 2ක් විතර පරණ බත් ට්කක සුවද බලපන්. අන්න ඒ වගේ තමයි. තව ඕන දෙයක් තියේ නම් අහපන්.
beer beela athe gahana eka odayi da? side effect tiyada?















ඕවා ඉතුරු කරන්න එපා උට්ටො
මම දවසක් හැඳල පැත්තෙ වෙඩිමොකට ගියා.
ආතල් එකේ බිය්ර් එකක් ගහන් චැට් එකක් දාගෙන ඉන්නකොට
ඉස්සරහ ටේබල් එකට ආව ආච්චි කෙනෙක් බියර් මග් එකක් අරගෙන කටකපලා ඕල්ඩ් ඇරැක් බෝතලෙන් හලාගෙන අමුවෙන්ම ගහලා දැම්මා.
කෙල්ලො මන් දිහා බලයි කියලා මම බිම බලා ගත්තා.
![]()


mokadda yako e seen eka?