beer(බියර්) පිළිබද ගැටළුවක්

Thinkable

Member
Jul 31, 2015
43
7
0
Kalu kambili namo namah _/\_
beer(බියර්) පිළිබද ගැටළුවක්

සහෝ බියර් බෝතලයක් ගෙනල්ල පොඩ්ඩක් බිල ඉතුරු ටික අරන් තියන්න පුලුවන්ද ? ඒ කිව්වේ ෆ්‍රිජ් එකක නොදා ?? හුලන් වැදුනම සවුත්තු වෙනවද ? එක පාර බොන්න ඕනද ?? කොච්චර කල් තියාගන්න පුලුවන්ද බෝතලේ කඩල ??
 
  • Like
Reactions: J Sparrow

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සහෝ බියර් බෝතලයක් ගෙනල්ල පොඩ්ඩක් බිල ඉතුරු ටික අරන් තියන්න පුලුවන්ද ? ඒ කිව්වේ ෆ්‍රිජ් එකක නොදා ?? හුලන් වැදුනම සවුත්තු වෙනවද ? එක පාර බොන්න ඕනද ?? කොච්චර කල් තියාගන්න පුලුවන්ද බෝතලේ කඩල ??

    පොඩ්ඩක් බීල, ආපහු බෝතලේ පිරෙන්න හුජ්ජ කරන්න ඕන. එතකොට ඕන තරම් කාලයක් අරන් තිබ්බැකි :rolleyes:
     

    Thinkable

    Member
    Jul 31, 2015
    43
    7
    0
    Kalu kambili namo namah _/\_
    ජොනී බට්ට;18785153 said:
    පොඩ්ඩක් බීල, ආපහු බෝතලේ පිරෙන්න හුජ්ජ කරන්න ඕන. එතකොට ඕන තරම් කාලයක් අරන් තිබ්බැකි :rolleyes:

    :no: විහිලු නෙවෙයි බන්
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ජොනී බට්ට;18785153 said:
    පොඩ්ඩක් බීල, ආපහු බෝතලේ පිරෙන්න හුජ්ජ කරන්න ඕන. එතකොට ඕන තරම් කාලයක් අරන් තිබ්බැකි :rolleyes:

    :rofl::rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    thiyaganna baha machan taste eka wenas wenawa. Ale nam echcharama awulak na.

    Wine bottles wala rubber caps beer bottle walatath use karanna puluwan. Cap eka wahala fridge eke thiyanna awulak wenne na. Open karala thibunama taste eka nathi wenawa tika welawakin (5-6 hours)
     

    deepaldas

    Well-known member
  • බියර් එකක් දවස් කඩලා දවස් දෙකක් තියලා සුවද බලපන් උබට සදහටම බිරර් බොන එක එපා වෙයි. ෆිජ් එකේ දාලාවත් තියන්න එපා බන් ඒම බොන්න හොද නැ. ලංකාවෙ බියර් වර්ග ගොඩක් හදන්නේ හාල් වලින්, හාල් පල් වෙන්න දාලා තමයි හදන්නේ. උබට බත් ටිකක් උණු උණුවෙම බෙදාගෙන කන එකෙයි, උයලා පැයකට විතර පස්සේ කන එකෙයි ෆිලින් 2ක් නේ දැනෙන්නේ කන්න ටිකක් අප්පිරියයි නේහ්. එ වගේ උබ දවස් 2ක් විතර පරණ බත් ට්කක සුවද බලපන්. අන්න ඒ වගේ තමයි. තව ඕන දෙයක් තියේ නම් අහපන්.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ජොනී බට්ට;18785153 said:
    පොඩ්ඩක් බීල, ආපහු බෝතලේ පිරෙන්න හුජ්ජ කරන්න ඕන. එතකොට ඕන තරම් කාලයක් අරන් තිබ්බැකි :rolleyes:

    ow ow sure
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    බියර් එකක් දවස් කඩලා දවස් දෙකක් තියලා සුවද බලපන් උබට සදහටම බිරර් බොන එක එපා වෙයි. ෆිජ් එකේ දාලාවත් තියන්න එපා බන් ඒම බොන්න හොද නැ. ලංකාවෙ බියර් වර්ග ගොඩක් හදන්නේ හාල් වලින්, හාල් පල් වෙන්න දාලා තමයි හදන්නේ. උබට බත් ටිකක් උණු උණුවෙම බෙදාගෙන කන එකෙයි, උයලා පැයකට විතර පස්සේ කන එකෙයි ෆිලින් 2ක් නේ දැනෙන්නේ කන්න ටිකක් අප්පිරියයි නේහ්. එ වගේ උබ දවස් 2ක් විතර පරණ බත් ට්කක සුවද බලපන්. අන්න ඒ වගේ තමයි. තව ඕන දෙයක් තියේ නම් අහපන්.

    beer beela athe gahana eka odayi da? side effect tiyada?
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    the taste will go off....
    finish it off once.. remember, the real taste can get only in chill beer...

    So ... Cheers..
     

    deepaldas

    Well-known member
  • beer beela athe gahana eka odayi da? side effect tiyada?

    උබ මේක ඇත්තට නම් අහන්නේ අවුලක් නැ උබ සිහියෙන් නම් ඉන්නේ. අතුරැ ප්‍රථිපල කිහිපයක් තියෙනවා. බියර් වලින් උබේ වෙගය වැඩි කරනවා සහ අතේ ශක්තිමත් භාවය වැඩි කරනවා. ඉතිං උබේ ලින්ගෙන්ද්‍රයට යම් හානයක් වෙන්න පුලුවන්.:no::no::no::no:

    අනික බියර් බිලා ස්වං වින්දනයේ යෙදුනම අනිවා වෙන වැඩක් මේක උබට ඇදුම් හදාගන්න අමතක වෙනවා පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා උදේ පාන්දර කාබරේට මොකෙක් හරි ආවොතින් උබේ චරිතේ අමු අමුවෙම ඝාතනය වෙනවා.:(:(:(:(:(
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඕවා ඉතුරු කරන්න එපා උට්ටො
    මම දවසක් හැඳල පැත්තෙ වෙඩිමොකට ගියා.
    ආතල් එකේ බිය්ර් එකක් ගහන් චැට් එකක් දාගෙන ඉන්නකොට
    ඉස්සරහ ටේබල් එකට ආව ආච්චි කෙනෙක් බියර් මග් එකක් අරගෙන කටකපලා ඕල්ඩ් ඇරැක් බෝතලෙන් හලාගෙන අමුවෙන්ම ගහලා දැම්මා.
    කෙල්ලො මන් දිහා බලයි කියලා මම බිම බලා ගත්තා.

    :(:(:(:(:(:(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕවා ඉතුරු කරන්න එපා උට්ටො
    මම දවසක් හැඳල පැත්තෙ වෙඩිමොකට ගියා.
    ආතල් එකේ බිය්ර් එකක් ගහන් චැට් එකක් දාගෙන ඉන්නකොට
    ඉස්සරහ ටේබල් එකට ආව ආච්චි කෙනෙක් බියර් මග් එකක් අරගෙන කටකපලා ඕල්ඩ් ඇරැක් බෝතලෙන් හලාගෙන අමුවෙන්ම ගහලා දැම්මා.
    කෙල්ලො මන් දිහා බලයි කියලා මම බිම බලා ගත්තා.

    :(:(:(:(:(:(
    :lol::lol::lol: mokadda yako e seen eka?