නලින්ට 73 යිලුහෙන වයසයිනේ මම හිතුවේ 55 විතර ඇති කියල
![]()

පිස්සුද යකෝ නලීන්ද සිල්වව ලේසියෙන්ම ඇවිස්සුවෑකිකොකාකෝල පෙප්සි කතාවට අවුරුදු ගානක් බැන්න කියන්නෙ කොහොම ඇවැස්සිල්ලක් ඇවිස්ස්ලාද
මං එහෙම නෑ
![]()


nalin de silva real life conversation waladi ehema unata online awama ehema wenne nalu..![]()
ඒවගෙ බයිනව
මං එහෙම නෑනේ 
එහෙනං උඹ නලින් තමා73 වුනාට තාම 25ක 26ක එකෙක් එක්ක හැප්පෙන්න පුලුවන් කියල තිබ්බ![]()
online ඒව තමා කාලයේ දාන්නෙඒවගෙ බයිනව
මං එහෙම නෑනේ
![]()


newspapers wala dapu articles ne ban kalala.org eke thiyenne..
btw. mage lokaya eke ebook ekak nadda.?
sarasavi eke thiyanawa... nugegoda yanna epai eka ganna...![]()
මගේ ලෝකය නං ebook නෑ
නුගේගොඩ යන්න ඕන්නෑ ගෙවල් ලඟ තියෙන සරසවි එකේ බලපං මං ඕක ගන්න නුගේගොඩ ගියෙ නෑ ගෙවල් පැත්තෙ සරසවියෙ බැලුවෙ තිබ්බ 
ඔව්මගේ ලෝකය නං ebook නෑ
නුගේගොඩ යන්න ඕන්නෑ ගෙවල් ලඟ තියෙන සරසවි එකේ බලපං මං ඕක ගන්න නුගේගොඩ ගියෙ නෑ ගෙවල් පැත්තෙ සරසවියෙ බැලුවෙ තිබ්බ
![]()
ehenam balanna one.. gewal walata lagama sarasaviyath thiyenne 45 mins withara dura habai,,, 

ehemada?ehenam balanna one.. gewal walata lagama sarasaviyath thiyenne 45 mins withara dura habai,,,
![]()
අපිට නං පැය කාලක විතර දුර වාහන අඩුයි නං 
උඹ ඇමරිකාවෙද ඉන්නෙ ?අපිට නං පැය කාලක විතර දුර වාහන අඩුයි නං
![]()

වචනාර්ථ වලට අමතරව නලින් ද සිල්වා මහාචාර්ය තුමාගේ ලිපි තේරුම් ගැනීමේ ප්‍රධාන ප්‍රශ්ණය "බටහිර විද්‍යාවේ දර්ශණය" වෙනම විශයයක් ලෙස සලකා තේරුම් ගන්නා අයගේ හිඟ කමයි.
එතුමා හා දන්ත වෛද්‍ය මහාචාර්ය වරයා අතර තිබූ "වාදය" එකම විකාරයක් බවට පත්වීමට හේතු වූයේ මෙයයි. දන්ත වෛද්‍ය මහාචාර්ය වරයා බටහිර විද්‍යාවේ දර්ශණය ඉගෙන ගත්තේ වාදය යන අතරමඟය. ඉන් කාලය විශාල වශයෙන් නාස්ති වූ අතර තමා අල්ලා ගත් කොටි වලිගය ගලවා ගත නොහැකිව ඔහු අසරණ විය. අන්තිමේදී පුවත්පත් කතෘවරුන්ට මැදිහත් වී වාදය නවතන්නට සිදුවිය.
බටහිර විද්‍යාවේ දර්ශණය තේරුම් ගැනීමේ දුර්වල කම රටේම කරුමයකි. එකතරා වැඩසටහනක වෛද්‍යවරු යයි කියාගන්නා ගොන් වහන්සේලා දෙදෙනෙකු ජෝතිශ්‍ය අසත්‍යකරණය (falsify) කිරීමට වළිකති. ජෝතිශ්‍ය අසත්‍යකරණය කළ නොහැකි බව එම මෝඩයන් දෙදෙනා වත් අනික් පස ඉන්නා ජෝතිශ්‍ය මුදලාලිලා දෙදෙනා වත් වැඩසටහන මෙහෙයවන එකාවත් දන්නේ නැත. (ජෝතිශ්‍ය අසත්‍යකරණය කළ හැකිනම් එය 'විද්‍යාවක්' බව පිළිගන්නට සිදුවේ.) විශ්වවිද්‍යාල ආචාර්ය වරු පවා මෙම විකාරය ශෙයාර් කරනු මා දැක ඇත.
එහෙම එකක් මේ දවස් ටිකේ වෙනව විදුසරේ
තමලු මලිත්ත පියදිගම කියල නලීන් ද සිල්වගෙ මතේ දරණ කෙනෙකුයි සැම්සන් ගුණතිලක කියල හේතුවාදී සංගමේ දෙන්නෙකුයි වාදයක් යනව සැම්සන් ගුණතිලකට දැන් කටඋත්තර නැති වෙලා අසරණ වෙලා ඉන්නෙ
404 not found kiyala enawane
