Beginners guide to නලීන් ද සිල්වා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නලින්ට 73 යිලු :baffled: හෙන වයසයිනේ මම හිතුවේ 55 විතර ඇති කියල :oo:

73 වුනාට තාම 25ක 26ක එකෙක් එක්ක හැප්පෙන්න පුලුවන් කියල තිබ්බ :D
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද යකෝ නලීන්ද සිල්වව ලේසියෙන්ම ඇවිස්සුවෑකි :baffled: කොකාකෝල පෙප්සි කතාවට අවුරුදු ගානක් බැන්න කියන්නෙ කොහොම ඇවැස්සිල්ලක් ඇවිස්ස්ලාද :sorry: මං එහෙම නෑ :D

    nalin de silva real life conversation waladi ehema unata online awama ehema wenne nalu.. :P:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    online ඒව තමා කාලයේ දාන්නෙ :P ඒවගෙ බයිනව :D මං එහෙම නෑනේ :P

    newspapers wala dapu articles ne ban kalala.org eke thiyenne.. :baffled:

    btw. mage lokaya eke ebook ekak nadda.?

    sarasavi eke thiyanawa... nugegoda yanna epai eka ganna... :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    newspapers wala dapu articles ne ban kalala.org eke thiyenne.. :baffled:

    btw. mage lokaya eke ebook ekak nadda.?

    sarasavi eke thiyanawa... nugegoda yanna epai eka ganna... :sorry:

    ඔව් :sorry: මගේ ලෝකය නං ebook නෑ :no: නුගේගොඩ යන්න ඕන්නෑ ගෙවල් ලඟ තියෙන සරසවි එකේ බලපං මං ඕක ගන්න නුගේගොඩ ගියෙ නෑ ගෙවල් පැත්තෙ සරසවියෙ බැලුවෙ තිබ්බ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් :sorry: මගේ ලෝකය නං ebook නෑ :no: නුගේගොඩ යන්න ඕන්නෑ ගෙවල් ලඟ තියෙන සරසවි එකේ බලපං මං ඕක ගන්න නුගේගොඩ ගියෙ නෑ ගෙවල් පැත්තෙ සරසවියෙ බැලුවෙ තිබ්බ :yes:

    ehemada? :D ehenam balanna one.. gewal walata lagama sarasaviyath thiyenne 45 mins withara dura habai,,, :baffled::(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ehemada? :D ehenam balanna one.. gewal walata lagama sarasaviyath thiyenne 45 mins withara dura habai,,, :baffled::(

    උඹ ඇමරිකාවෙද ඉන්නෙ ? :baffled: අපිට නං පැය කාලක විතර දුර වාහන අඩුයි නං :yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වචනාර්ථ වලට අමතරව නලින් ද සිල්වා මහාචාර්ය තුමාගේ ලිපි තේරුම් ගැනීමේ ප්‍රධාන ප්‍රශ්ණය "බටහිර විද්‍යාවේ දර්ශණය" වෙනම විශයයක් ලෙස සලකා තේරුම් ගන්නා අයගේ හිඟ කමයි.

    එතුමා හා දන්ත වෛද්‍ය මහාචාර්ය වරයා අතර තිබූ "වාදය" එකම විකාරයක් බවට පත්වීමට හේතු වූයේ මෙයයි. දන්ත වෛද්‍ය මහාචාර්ය වරයා බටහිර විද්‍යාවේ දර්ශණය ඉගෙන ගත්තේ වාදය යන අතරමඟය. ඉන් කාලය විශාල වශයෙන් නාස්ති වූ අතර තමා අල්ලා ගත් කොටි වලිගය ගලවා ගත නොහැකිව ඔහු අසරණ විය. අන්තිමේදී පුවත්පත් කතෘවරුන්ට මැදිහත් වී වාදය නවතන්නට සිදුවිය.

    බටහිර විද්‍යාවේ දර්ශණය තේරුම් ගැනීමේ දුර්වල කම රටේම කරුමයකි. එකතරා වැඩසටහනක වෛද්‍යවරු යයි කියාගන්නා ගොන් වහන්සේලා දෙදෙනෙකු ජෝතිශ්‍ය අසත්‍යකරණය (falsify) කිරීමට වළිකති. ජෝතිශ්‍ය අසත්‍යකරණය කළ නොහැකි බව එම මෝඩයන් දෙදෙනා වත් අනික් පස ඉන්නා ජෝතිශ්‍ය මුදලාලිලා දෙදෙනා වත් වැඩසටහන මෙහෙයවන එකාවත් දන්නේ නැත. (ජෝතිශ්‍ය අසත්‍යකරණය කළ හැකිනම් එය 'විද්‍යාවක්' බව පිළිගන්නට සිදුවේ.) විශ්වවිද්‍යාල ආචාර්ය වරු පවා මෙම විකාරය ශෙයාර් කරනු මා දැක ඇත.
     
    ජ්‍යෝතිශය ගැන ප්‍රශ්නෙදි මං දැකල නෑ ජ්‍යෝතිශාස්ත්‍රඥයො වත් නලීන් ද සිල්වා ජ්‍යෝතිශය ගැන දරණ මතේ කියනව. එහෙම කිව්ව නං බොරුයි කියල දොස්තරලට දුවන්න වෙන්නෙ :sorry: එහෙම එකක් මේ දවස් ටිකේ වෙනව විදුසරේ :D තමලු මලිත්ත පියදිගම කියල නලීන් ද සිල්වගෙ මතේ දරණ කෙනෙකුයි සැම්සන් ගුණතිලක කියල හේතුවාදී සංගමේ දෙන්නෙකුයි වාදයක් යනව සැම්සන් ගුණතිලකට දැන් කටඋත්තර නැති වෙලා අසරණ වෙලා ඉන්නෙ :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොකක්ද බං අසත්‍යකරණයට ලක් කරනව කියන්නෙ..
    එහෙම වුණාමලු ඒක විද්‍යාවක් වෙන්නෙ :confused:

    ඉස්සෙල්ල ඒක පැහැදිලි කරල දෙන්ඩ මට..

    මං හිතන්නෙ විද්‍යාව කියන්නෙ මොකක්ද කියලයි ඔය නිර්වචනය කරල තියෙන්නෙ..