pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ලංකාබෙල් පැකේජ එක සැහෙන්න වාසියි. හැබැයි හොදට සිග්නල් තියෙනවද කියලා චෙක් කරලා බලන්න ගන්න කලින්. උන්ට කෝල් කරලා කිව්වම ගෙදරට ඇවිත් බලලා කියයි.

    මේකේ හැම මාසෙම වගේ ප්‍රොමෝෂන් වලින් ඩේටා හම්බෙනවා. මගේ කනෙක්ෂන් එකට 9 GB එනිටයිම් ඩේටා ෆ්‍රී හැම මාසෙම.

    950 n neda packges patan ganne
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,252
    3,253
    113
    සිංහලේ
    ලංකාබෙල් පැකේජ එක සැහෙන්න වාසියි. හැබැයි හොදට සිග්නල් තියෙනවද කියලා චෙක් කරලා බලන්න ගන්න කලින්. උන්ට කෝල් කරලා කිව්වම ගෙදරට ඇවිත් බලලා කියයි.

    මේකේ හැම මාසෙම වගේ ප්‍රොමෝෂන් වලින් ඩේටා හම්බෙනවා. මගේ කනෙක්ෂන් එකට 9 GB එනිටයිම් ඩේටා ෆ්‍රී හැම මාසෙම.

    uba godak kal da bn aragena package eka ??
    mata nam thaama ehema hambune na :rolleyes:
    january mase nam 5gb labuna
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,367
    113
    කුරුණෑගල
    ක්කනෙක්ශන් ෆීස් 2000යි, ඩයලොග් තරම් ස්පිඩ් නැඑ , සිග්නල් තියෙනවද කියල බලල තමා ගන්ඩ ඕන, මන් අහෞහම කීවෙ අරන් ස්පීඩ් නැත්තන් මුන් මාසෙ අඑතුලත රිෆන්ඩ් ගන්න පුලුවන්ලු, ඩේට වැඩිම ඉතින් බෙල් තමා, මොරටුව ඒරියා එකේ මන් පාවිච්චි කරන්නෙ, අවුලක් නැඑ, හැබැයි ගේමින්ග් වලටනම් එච්චර හොද නැඑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,367
    113
    කුරුණෑගල
    සිග්නල් චෙක් කරල ගනින් කටු දෙකක් තිබ්බ නං ඇති. ලොකු ස්පීඩ් එකක් නම් නෑ. මට නම් හොඳටම හොඳයි කියන්න කිසිම වරදක් නෑ

    මගෙ එක කනුවක් තියෙන්නෙ ඒත් අවුලක් නැඑ,
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,393
    15,500
    113
    Land of the Gods 🕎
    bell awulak ne kiyamuko
    but mona hari wela unta katha kalma
    therei service eka. duk widinne mokatada ban
    salli deela aran . serama service tika
    phone ekema tiye dialy app eke. free Skype call tiye unge
    coutomer care. honestly dialog best machan mama dialog
    walin slt change una kenek ban.
    dialog 1 year use kala eka parakwath disconnect wela ne
    slt mara widiyata down wenne anika unta ganna land phone
    ekak nattan ekath apita thama kelewenne.
     
    මගෙ රවුටරේ වයිෆයි අවුල් ගිහිල්ල දුන්නම උන් ඒ වෙලේම අලුත් එකක් දුන්න, එහෙම අවුලක්නම් මට වෙලා නැඑ, ඩයලොග් ස්පීඩ් තමා, ඒත් උන්ගෙ හෙන ලයින්, ඩේට නාස්තියත් වැඩී ස්පීඩ් වැඩි හින්ද වෙන්ඩැති අනේ මන්ද, මන් ගාව කලින් එකක් තිබ්බ,ඩේට යූසේජ් එක දිහා බලාගෙන තමා ඉන්ඩ වුනේ :nerd:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    142
    63
    math use karanne 950/- package eka.kisima awulak na.hama masema 9GB free labenawa.
    anika machan meke inna godak ewun lankabell use karalawath nathi ewun.boruwata reply karanne.baya nathuwa ganna.use karalama balanna.lokuma deya thamai Signal thiyenawada kiyala check karalama ganna.(mona network unath signal nathnam kohomada awul)
     
    • Like
    Reactions: scorp12

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,393
    15,500
    113
    Land of the Gods 🕎

    මගෙ රවුටරේ වයිෆයි අවුල් ගිහිල්ල දුන්නම උන් ඒ වෙලේම අලුත් එකක් දුන්න, එහෙම අවුලක්නම් මට වෙලා නැඑ, ඩයලොග් ස්පීඩ් තමා, ඒත් උන්ගෙ හෙන ලයින්, ඩේට නාස්තියත් වැඩී ස්පීඩ් වැඩි හින්ද වෙන්ඩැති අනේ මන්ද, මන් ගාව කලින් එකක් තිබ්බ,ඩේට යූසේජ් එක දිහා බලාගෙන තමා ඉන්ඩ වුනේ :nerd:

    ow ithin ehema case ekakuth giya thama. :dull:
    mama nam lankabell use karala ne but godak feedback -
    hodama de thama lagapata use karana kenekgen ahala ganna
    eka.
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,034
    552
    113
    ක්කනෙක්ශන් ෆීස් 2000යි, ඩයලොග් තරම් ස්පිඩ් නැඑ , සිග්නල් තියෙනවද කියල බලල තමා ගන්ඩ ඕන, මන් අහෞහම කීවෙ අරන් ස්පීඩ් නැත්තන් මුන් මාසෙ අඑතුලත රිෆන්ඩ් ගන්න පුලුවන්ලු, ඩේට වැඩිම ඉතින් බෙල් තමා, මොරටුව ඒරියා එකේ මන් පාවිච්චි කරන්නෙ, අවුලක් නැඑ, හැබැයි ගේමින්ග් වලටනම් එච්චර හොද නැඑ

    2000ta ganna tanak tiyeda? kohenda bn gatte?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,167
    1
    8,216
    113
    colombo
    ගන්න එපා ජරාවක් උන්ගේ 4G වලට වඩා මොබිටෙල් 3G ස්පීඩ්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,519
    17,609
    113
    Colombo
    මම කලින් බෙල් යූස් කරේ ඩයලොග් වලට මාරු උනා

    ලංකාබෙල් වල මේ අවුල් තියනවා
    සිග්නල් හැම තැනටම නැහැ ඒක නිසා ගන්න කලින් සිග්නල් ටෙස්ට් එකක් අනිවා කරන්න
    සිග්නල් තිබුනත් ස්පීඩ් එක අඩුයි ලංකා බෙල් එකේ යූටියුබ් එහෙම ඔටෝ කොලිටි සෙට් වෙන්නෙ 480 වලට ඩයලොග් එකේ 1080 වලට සෙට් වෙනවා මේකෙන් පොඩි වාසියකුත් තියනවා යූටියුබ් වලට යන ඩේට ඉතිරි වෙනවා (ඩයලොග් එකේ මැනුවලි 480 දැම්මෙ නැත්නම් 1080 වලට පට්ට විදියට ඩේටා ඉවර වෙනවා)
    කනෙක්ශන් එක ඩ්‍රොප් වෙනවා නිතරම සතියට දවසක් විතර අනිවාර්යෙන්ම විනාඩි 20ක් 30ක් කනෙක්ශන් ඉන්ඩිකේටර් එක රතු පාට වෙලා තියනවා
    ඩයලොග් සිග්නල් හැම තැනටම තියනවා මම දෙනියායෙ අපේ ගෙදර අරගෙන ගියා රවුටරේ දවසක් එහෙත් පට්ටම ස්පීඩ් තියනවා

    ඩයලොග් එකේ අවුල් ඇත්තෙම නැහැ කියන්න බැහැ
    ඒකෙ ස්පීඩ් එක නිසා යූටියුබ් වල එහෙම ඩේට වැඩිපුර යනවා අපි මැනුවලි කොලිටි සෙට් කරේ නැත්නම්
    ගොඩක් වෙලාවට ස්පීඩ් තිබුනත් සමහර වෙලාවට ස්පීඩ් එක කෙලවෙලාම යනවා ඒක විනාඩි 5න් වගේ හරියනවා