Best Camera App & Photo Editor....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචංල උඹල යූස් කරන හොදම කැමර ඇප්ස් මොනවද.. කැමරා වල ලෙන්ස් මාරැ කරල ගන්නව වගේ වැඩ දාන්න පුලුවන් එකක්. මම Candycamera කියල එකක් ඩවුන්ලෝඩ් කලා. ඒකෙත් එචචර වැඩ නෑ. උඹල යුස් කරන ඒවා දාපන්කෝ..

    camera+fv.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    හොදම එක
    lr_5.png


    artiese-customize-lightroom-01.jpg


    මේකත් ලේසියි මම කැමති එකක්
    1361857959_26d1d9cbed46dabfef8b5437b3d.jpg



    acdseepro2_pic3.jpg
     
    Last edited: