මචන්ලා එදිනෙදා සාමාන්‍ය පාවිච්චියට හොද compact camera එකක් තෝරාගන්න මට පොඩ්ඩක් උදවු කරන්න.
උපරිම budget ඒක 30,000 ක් වගේ.
උපරිම budget ඒක 30,000 ක් වගේ.
මම දැනට බලපුවා
NIKON COOLPIX S6600 16
NIKON COOLPIX L830
compact camera පාවිච්චි කරන අය තම තමන්ගේ අදහස් මෙතන ලියලා යන්න
හැමෝටම සුභ දවසක්





