Best compact camera

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    mata nam hariyanne sony tamai machan sony tikak balapan habai lankawe tiyenne chinese pitaratin ena kenekta kiyala genna ganna puluwannam watinawa mona cam eka unath

    එල මචන්
    මම තාම දෙගිඩියාවෙන් ඉන්නේ බන්
    entry level DSLR එකකට යනවද compact cam එකකට යනවද කියලා :rolleyes:
    මම අස D51000 වගේ එකකට බන් :baffled:
    ගාන තාමා වැඩි :sorry: