Best EBAY Sellers - ඔබේ අත්දැකීම් බෙදා ගන්න..

ShadowKnight

Member
Aug 9, 2013
95
21
0
Knight Lair !!!
Best EBAY Sellers - ඔබේ අත්දැකීම් බෙදා ගන්න..

***යාලුවනේ***​

ඔයාල හැමෝම වගේ දැන් EBAY වලින් items ගෙනවනේ....ඉතින් මම හිතුව අලුත් නුලක් පටන් ගන්න කව්ද හොදම EBAY සේල්ලෙර්ස්ල කියල.....:yes::yes::yes:

ඔබේ අත්දැකීම් මෙතන බෙදා ගන්න....එක ගොඩක් වටිනවා මොකද එතකොට ඉදිරියේදී ගන්න අයට බය නැතුව ගන්න පුළුවන්....ඒවගේම ඔයාලට සෙල්ලෙර් කෙනෙක් ගැන දැන ගන්න ඕන නම් මෙතන POST කරන්න...එතකොට පුළුවන් අය උදව් කරන්න :cool::cool::cool:


මේ ටික බෙදා ගන්න....:nerd::nerd::nerd:

1) සෙල්ලෙර්ගේ ID එක?
2) ඔයාල සෙල්ලෙර්ගෙන් ගත්ත දේවල්?
3) සෙල්ලෙර් හොඳට communicate කරනවද? Item එක damage/ not received උනාම seller respond කලේ කොහොමද?
4) Shipping සහ Handling time එක කොහොමද? කොච්චර දවසකින් item එක ආවද?
5) Item එකට TAX වැදුනද?


ebay.jpg
 
Last edited:
  • Like
Reactions: amila256

ShadowKnight

Member
Aug 9, 2013
95
21
0
Knight Lair !!!
මෙන්න මගේ විස්තර..

1) http://myworld.ebay.com/18direct/
2) Shark Watch
3) damage නැහැ එල quality එකෙන් ආවා. නියමට පාර්සෙල් කරලා තිබ්බ
4) දවස් 7න් ආවා
5) නැහැ

1) http://myworld.ebay.com/p-pro-shop/
2) Infantry Watch
3) damage නැහැ එල quality එකෙන් ආවා. නියමට පාර්සෙල් කරලා තිබ්බ
4) දවස් 7න් ආවා
5) නැහැ

1) http://myworld.ebay.com/sinceritytrading
2) SANDISK MOBILE ULTRA CLASS 10 32GB MICRO SDHC
3) damage නැහැ එල quality එකෙන් ආවා. නියමට පාර්සෙල් කරලා තිබ්බ
4) දවස් 7න් ආවා
5) නැහැ
 

ShadowKnight

Member
Aug 9, 2013
95
21
0
Knight Lair !!!
එල එල....තමා තමන්ගේ experience බෙදා ගන්න මෙතන....

එතකොට හැම item එකකටම වගේ එල සෙල්ලෙර්සලා ටිකක් සෙට් කරගන්න පුළුවන්....එතකොට බයක් නැතිව order කරන්න පුළුවන්....
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචන්ලා.. මම ඊයේ ජොලියට වගේ මේ SSD එකට ebay එකේ bid කළා. අද මේල් එකක් ආවා මම එක වින් කළා කියලා. $107 විතර තමා වෙන්නේ. මේ ගැන දන්නා එවුන් කියහල්ලකෝ මේක ඒ ගානට පාඩුද කියලා. 120GB එකක්. මේ තියෙන්නේ එකේ ෆොටෝ කීපයක්

    2112390-a.jpg


    B.jpg


    T-2.jpg


    Micron Crucial SSD M500 120GB SATA III 2.5" external HDD Solid State hard drive

    Detailed item info
    Product Description
    An elegant solution for providing plenty of storage space and data integrity, this Crucial 120 GB hard drive is rugged and fast. This internal 2.5-inch hard drive is the ultimate companion for upgrading your computer. Do-it-yourselfers and hobbyists alike love the construction and design of this Crucial 120 GB hard drive. The Crucial M500 is a breeze to install, enabling you to promptly make the most of it in computers supporting SATA III and SATA II interfaces. You can preserve all your precious mp3 files, video downloads, and financial data without a problem because this Crucial 120 GB hard drive has significant storage capacity. With the impressive rotation speed included on this internal 2.5-inch hard drive, you can load a multitude of MP3s, games, and videos without the wait. Moreover, the Crucial M500 is very durable, without any moving parts, which means you are able to enjoy years of trouble-free performance without fear of a mechanical breakdown.

    Product Identifiers
    Brand - Crucial
    Model - M500
    MPN - CT120M500SSD1
    UPC - 649528764171

    Key Features
    Enclosure - Internal
    Capacity - 120 GB
    Hard Drive Type - SSD (Solid State Drive)
    Interface - SATA SSD

    Technical Features
    Platform - Mac, PC
    Form Factor - 2.5"