Best ENT doctor කවුද ලංකාවෙ ඉන්න?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මගේ නහයේ එක පැත්තක් 95%ක් Block වෙලා තියෙන්නේ. මට රෑට හුස්ම ගන්න අමාරුයි. මම මේක පෙන්නුව M.T.D Lakshan (Lakshan Munaweera) කියල ent doctor කෙනෙක්ට. ඒයා ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. ඔහොම ඉන්න කිව්ව ඔපරේෂන් කරාම නහය ඇද වෙන්න පුලුවන් කියල. ඒත් මට දැනගන්න ලැබුන sleep apnea වගේ මේක නිසා එන්න පුලුවන් කියල. මට sleep apnea වල ලක්ෂණ තියෙනව. මට උදේට තෙහෙට්ටු ගතිය තියෙනව. මගේ free t3, free t4 normal.

    මට මේක Operation කරගන්න ඕන නහය කැත වෙන්නේ නැතුව. මට හොඳ doctor කෙනෙක් සජෙස්ට් කරන්න.

    හරියට නහර සම්බන්දව නම් dr. ranjuka ubayasiri වගේ. මට බයයි වැරදි කෙනෙක් ලඟට ගිහින් කෙල වෙයි කියල.