ඇයි Maruti 800cc ????
මරුටි නම් Fuel economy , fuel economy නම් මරුටි

ඇයි Maruti 800cc ????
මරුටි නම් Fuel economy , fuel economy නම් මරුටි
(b211 nam lagadi dunna)

406HDI
Viva Elite එක පට්ට, හොඳට පැට්රොල් වැඩ.
මම පොඩියට Viva Elite එකේ කෑලි ගෙන්නනවා, ඔනවුනොත් මට කියන්න.