android player එකක් තියාගෙන තව phone එකකුත් ගහන්න ඕනෙයෑ බන්?phone holder ekak gahala phone eka use karapan.
meka parana system ekak ne ban. phone gahana eka lesiyiandroid player එකක් තියාගෙන තව phone එකකුත් ගහන්න ඕනෙයෑ බන්?
ඒක පට්ට slow මචන්.Google maps tamai ban tynne...
mamath use karanne 1GB player ekak. mage nam maps jabos gala launch wenawa. ehema slowness ekak na. thiyana tharam okkoma app okata obanna giyama nam slow wenawa ithinRAM - 1GB
ROM - 16GB
Android 6
මේ Android Car audio එකට හරි යන Map එකක් කියන්න. Offline maps තියන එකක් වෙන්නත් ඕනෙ
Google Maps පට්ටම slow
navitel එක එච්චර familiar නැහැ නේද? අපට ඕනෙ තැනක් හොයා ගන්න අමාරුයි