Best Media Player

හොදම player එක


  • Total voters
    151

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
kmplayer
splash pro
මේ දෙක තමයි :yes:
kmp ගොඩක් ෆයිල් ෆොර්මැට් වලට සපොර්ට් කරනවා:) සබ්ටයිටල් ඇතුව ආතල් එකෙ බලන්න පුලුවන්:cool:splash pro වල පික්චර් කොලිටිය ටිකක් වැඩි

ජයවේවා
11.gif
 
  • Like
Reactions: thomian

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
VLC එක ගොඩක් හොදයි. නමුත් Media Organize කරන එක Windows Media Player එකේ කරන්න ලේසියි.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
VLC එක ගොඩක් හොදයි. නමුත් Media Organize කරන එක Windows Media Player එකේ කරන්න ලේසියි.

Videos vala QUality ekata nam namuth hoda Media Player Classic
me dan mama Resident Evil Damnation baluva eka mara Quality Media Player Classic eke. VLC eke Washed Out vela vage. eka Nvidia control panel eken haduwath cha gatiya thiyenava tikak.
 
  • Like
Reactions: thomian