Best Mobile Package

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ යාලුවෙක්ට අලුත් connection එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා mobile නම් හොදයි ලෑන්ඩ් උනත් අවුලක් නෑ

    කස්ටර්මර් service වැඩකට outgoing call දවසකට numbers 100 කට 150කට වගේ කතා කරන්න වෙනවා නොර්මල් විනාඩි 2ක වගේ කාලයක් එක ඇමතුමක් හොදම package එකක් දන්න කෙනෙක් කියන්න

    මගේ ලග මම use කරන පැරණ ස්පෙෂල් හච් එකක් තියෙනවා ඒ සිම් එකක් උනත් අවුලක් නෑ ගන්න පුලුවන්නම්
     
    • Like
    Reactions: Rummy678

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    UPAHARA sim eka aye denawa mobitel eken. Podi kalekata wtrai aye denne kiwwa. Mata hariyata date eka mataka naha. Ekenm 1000 min free monthly to land lies and mobitel nos. 300 witara rental ek
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    UPAHARA sim eka aye denawa mobitel eken. Podi kalekata wtrai aye denne kiwwa. Mata hariyata date eka mataka naha. Ekenm 1000 min free monthly to land lies and mobitel nos. 300 witara rental ek

    mobile ewta thama godak gnna wenne ekai machn land line adui u data collection karana podi wadak karanna hadanne
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සොහොන;22872583 said:
    Hutch thama

    hutch special ekk thibunoth goda aluthen ewa denawda
    mage laga thiyenne mama personal use karana eka
    H2H 1 cent
    H2O 2 cents

    199 ta 300k enawa
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    මගේ යාලුවෙක්ට අලුත් connection එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා mobile නම් හොදයි ලෑන්ඩ් උනත් අවුලක් නෑ

    කස්ටර්මර් service වැඩකට outgoing call දවසකට numbers 100 කට 150කට වගේ කතා කරන්න වෙනවා නොර්මල් විනාඩි 2ක වගේ කාලයක් එක ඇමතුමක් හොදම package එකක් දන්න කෙනෙක් කියන්න

    මගේ ලග මම use කරන පැරණ ස්පෙෂල් හච් එකක් තියෙනවා ඒ සිම් එකක් උනත් අවුලක් නෑ ගන්න පුලුවන්නම්

    Oyage wadeta hariyana package ekak ewwa machan 2650 minuets anynetwork ekak ;)

    Airtel Package ekak dala thibba neda elakiriyema buwek Campus eke

    eka patta mamath gaththa

    1200min free any network
    Free min iwara unama 2.25/- with tax kapenne onema network ekakata

    meka patta :yes:

    Thanks loku ayye support ekata :love:

    maasekata keeyada bng ??

    900/- total with tax oyata pm ekak damma machan
     
    • Like
    Reactions: akshalikas