Best Plastic Surgery Doctors

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ලංකවේ Plastic Surgery වලට කවුද ඉන්න හොඳම Doctors ලා ?

    මගේ යාලුවෙක් ගේ නළලට ගලක් වැදිලා පොඩ්ඩක් ඇතුලට ගිහින් වගේ තියෙන්නේ ? ද තුවාලේ නම් හොඳයි, දැන් ගොඩක් කල්.

    Plastic Surgery එකකින් නළල පරණ විදියට හදාගන්න බලන්නේ ?

    මේ ගැන අත්දැකීම් තියෙන අය විස්තර කියන්නකෝ.