BEST PRINTER..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    හෙලෝ යාලුවනේ..

    පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන ආවේ.. දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දීපල්ල..

    මොනවා උනත් ඉස්සෙල්ලම කියන්න ඕන.. මම මුස්ලිම් නෙවේ යකුනේ.. :no::no: ගොඩක් එවුන් මාවයි, සිරාජ් වයි පටලගෙන.. මම රාජ් බොලව්.. ඔරිජිනල් සි‍න්හල බොදු දරුවෙක්.. :yes: ගොඩක් එවුන් මගෙ රෙප් කපනවා... බනිනවා මම මුස්ලිම් කියල හිතල.. මට රෙප් කැපුවටනම් පාන් නෑ.. ඒවුනාට නැති මගුලකට මගෙ අම්මා පලි නම් නෑ.. මේ ටික කිව්වෙ කොන්ද පන නැති හිවල්ලුන්ට.. GTRZ ට කිව්වා.. මෙහෙම ප්‍රශ්නයක තියෙනවා User Name එක වෙනස් කරල දියන් කියල.. පොරට කිව්වට වඩා හොදයි කොළඹ යන කාක්කෙකුට කිව්වනම්.. හරි ඒවගෙන් වැඩක් නෑ. මෙන්න මේකයි සීන් එක..

    මට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා.. මට ඕන ටික සරලව කියන්නම්.. මට ගන්න හොදම Printer එක මොකක්ද කියපන් දැන් මාර්කට් එකේ තියෙන..

    Printer-icon.png

    Black & white & color High quality Printing
    Printing on Art paper & photo Paper (Business Card ගහන්න වගේ)
    කොල වැඩි ප්‍රමානයක් ගහන්න ඕන.. ඉක්මනට Output එක එන්නත් ඕන..
    පුලුවන් තරම් අරවට මේවට යන Cost එක අවම වෙන්න ඕන.. Printer එකට ටිකක් වැඩියෙන් ගියාට කමක් නෑ..

    ඔන්න ඔය ටික ශේප් වෙන විදිහෙ Printer Model එකක් කියපල්ලකෝ..

    අනිත් එක තමා මොකක්ද බන් ඔය ප්‍රින්ටර් වල යන සිද්දිය අම්මපා.. මම කම්පුටර් නම් කාල ඉන්නේ.. ඒවුනාට ප්‍රින්ටර් ගැන එච්චර හොයලා නෑ..

    හරියට දන්න කෙනෙක් ඉන්නවනම් මට ඒ ගැනත් ටිකක් කියල දියල්ලකෝ..

    ප්‍රින්ටර් වර්ග(Laser dot-matrix etc.)..ඒවගේ වෙනස, Unit Use වෙන්නෙ කොහොමද, Cartridge Use වෙන්නෙ කොහොමද, තීන්ත use වෙන්නෙ කොහොමද & හොදම Printer Brand මොනාද, ප්‍රින්ටර් එකක් ගද්දි මොනාද සැලකිලිමත් වෙන්න ඕන කරුණු Etc..

    ජය වේවා..!!! ;);)
     
    • Like
    Reactions: Truth Hurts

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Black & white & color High quality Printing
    Printing on Art paper & photo Paper (Business Card ගහන්න වගේ)

    මේ වගේ වැඩ වලට නම් මාර්කට් එකේ තියන ලේසර් ප්‍රින්ටර්ස් හරියන්නෙ නැහැ. මොකද ඒවගෙන් quality prints ගහන්න අස්ප වියදමක් යනව අනික දාන්න පුලුවන් උපරිම සයිස් එක A4. හොදම දේ නමයි දැන් මාර්කට් එකට ඇවිත් තියන MINOLTA BIZHUB 200 / 300 Series මැෂින් එකක් ගන්න එක. නමුත් ඔය මොඩල් වල BN මැෂින් ලන්කවට ගෙවන්නෙ නැහැ. සමන්යයෙන් රු. 150,000/-ක් 200,000/-ක් වගෙ ගානකට වලට හොදට පාවිච්චි කරපු එකක් හොයාගන්න පුලුවන්.

    ලබන දෙසැම්බර් 6, 7, 8 දින වල BMICH එකේ තියන PRINTECH Today Exhibition එකේ ඔය මැෂින් display දානව. එතනින් ගන්නත් පුලුවන්. එතනින් ඕඩර් කරනකොට Discount එකකුත් දෙනව. කලකට ඉස්සෙල්ල මම 200 Series එකක් Hire කරල පාවිච්චි කලා. ඒක විකිණෙන වැඩැක්. ඒ හින්ද මමත් 300/500 Series එකක් ගන්න ඉන්නෙ.
     
    කීයක් කිව්වා...?? :rofl::rofl::shocked:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    machan Business Card gahanna nam printer hariyanne ne. offset gahapan. canon ip1300 eken gahanna puluwani hebei quality eka godak enne ne. quality wedi kalama card ekak denna wenne rs5 - 6 wage ganakata.

    offset gahanawa nam card ekak 1.25 wage idala karaganna puluwani
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    machan Business Card gahanna nam printer hariyanne ne. offset gahapan. canon ip1300 eken gahanna puluwani hebei quality eka godak enne ne. quality wedi kalama card ekak denna wenne rs5 - 6 wage ganakata.

    offset gahanawa nam card ekak 1.25 wage idala karaganna puluwani

    ඔව් offset කරන එක තමයි ලාබම. හැබැයි අඩුම තරමින් cards 1,000 ක් වත් තියෙන්නෙ ඕනේ. ඒ කොහොම උනත් රු. 1/25 කට නම් 4 colour ගහන්න බැහැ. නමුත් Digital විදිහට කාර්ඩ් 24ක් (එක A3 sheet එකක්) උනත් ගහන්න පුලුවන්. ඒ එක්කම කොච්චර පාට තිබුනත් ගාන වෙනස් වෙන්නෙ නැහැ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කලර් ගහන්න ඕනා නැත්නම්, B&W Laser එකක් ගන්න එක ලාබම..... අවුරුද්දේ වොරන්ටි හෝ අවුරුදු 3ක වොරන්ටි එක්ක දෙන්න පුලුවන්...... :) 0773-078-533