හෙලෝ යාලුවනේ..
පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන ආවේ.. දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දීපල්ල..
මොනවා උනත් ඉස්සෙල්ලම කියන්න ඕන.. මම මුස්ලිම් නෙවේ යකුනේ..
ගොඩක් එවුන් මාවයි, සිරාජ් වයි පටලගෙන.. මම රාජ් බොලව්.. ඔරිජිනල් සින්හල බොදු දරුවෙක්..
ගොඩක් එවුන් මගෙ රෙප් කපනවා... බනිනවා මම මුස්ලිම් කියල හිතල.. මට රෙප් කැපුවටනම් පාන් නෑ.. ඒවුනාට නැති මගුලකට මගෙ අම්මා පලි නම් නෑ.. මේ ටික කිව්වෙ කොන්ද පන නැති හිවල්ලුන්ට.. GTRZ ට කිව්වා.. මෙහෙම ප්රශ්නයක තියෙනවා User Name එක වෙනස් කරල දියන් කියල.. පොරට කිව්වට වඩා හොදයි කොළඹ යන කාක්කෙකුට කිව්වනම්.. හරි ඒවගෙන් වැඩක් නෑ. මෙන්න මේකයි සීන් එක..
මට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා.. මට ඕන ටික සරලව කියන්නම්.. මට ගන්න හොදම Printer එක මොකක්ද කියපන් දැන් මාර්කට් එකේ තියෙන..
Black & white & color High quality Printing
Printing on Art paper & photo Paper (Business Card ගහන්න වගේ)
කොල වැඩි ප්රමානයක් ගහන්න ඕන.. ඉක්මනට Output එක එන්නත් ඕන..
පුලුවන් තරම් අරවට මේවට යන Cost එක අවම වෙන්න ඕන.. Printer එකට ටිකක් වැඩියෙන් ගියාට කමක් නෑ..
ඔන්න ඔය ටික ශේප් වෙන විදිහෙ Printer Model එකක් කියපල්ලකෝ..
අනිත් එක තමා මොකක්ද බන් ඔය ප්රින්ටර් වල යන සිද්දිය අම්මපා.. මම කම්පුටර් නම් කාල ඉන්නේ.. ඒවුනාට ප්රින්ටර් ගැන එච්චර හොයලා නෑ..
හරියට දන්න කෙනෙක් ඉන්නවනම් මට ඒ ගැනත් ටිකක් කියල දියල්ලකෝ..
ප්රින්ටර් වර්ග(Laser dot-matrix etc.)..ඒවගේ වෙනස, Unit Use වෙන්නෙ කොහොමද, Cartridge Use වෙන්නෙ කොහොමද, තීන්ත use වෙන්නෙ කොහොමද & හොදම Printer Brand මොනාද, ප්රින්ටර් එකක් ගද්දි මොනාද සැලකිලිමත් වෙන්න ඕන කරුණු Etc..
ජය වේවා..!!!
පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන ආවේ.. දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දීපල්ල..
මොනවා උනත් ඉස්සෙල්ලම කියන්න ඕන.. මම මුස්ලිම් නෙවේ යකුනේ..

ගොඩක් එවුන් මාවයි, සිරාජ් වයි පටලගෙන.. මම රාජ් බොලව්.. ඔරිජිනල් සින්හල බොදු දරුවෙක්..
ගොඩක් එවුන් මගෙ රෙප් කපනවා... බනිනවා මම මුස්ලිම් කියල හිතල.. මට රෙප් කැපුවටනම් පාන් නෑ.. ඒවුනාට නැති මගුලකට මගෙ අම්මා පලි නම් නෑ.. මේ ටික කිව්වෙ කොන්ද පන නැති හිවල්ලුන්ට.. GTRZ ට කිව්වා.. මෙහෙම ප්රශ්නයක තියෙනවා User Name එක වෙනස් කරල දියන් කියල.. පොරට කිව්වට වඩා හොදයි කොළඹ යන කාක්කෙකුට කිව්වනම්.. හරි ඒවගෙන් වැඩක් නෑ. මෙන්න මේකයි සීන් එක..මට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා.. මට ඕන ටික සරලව කියන්නම්.. මට ගන්න හොදම Printer එක මොකක්ද කියපන් දැන් මාර්කට් එකේ තියෙන..

0773-078-533