Best Scooter

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචං, හා හා පුරා කියල ස්කුටර් එකක් ගන්න හැදුවේ. මෙච්චර කල් පැද්දේ නොර්මල් බයික්. :confused:

    ස්කුටර් ගැන වැඩිය මොකුත් දන්නේ නැහැ.
    ප්‍රධානම අවශ්‍යතාවය ට්‍රැවල් කරන්න තමයි ලංකාව වටේ.
    දැනට මන් බැලුවේ මේ 3. මේකෙන් හොද එකක් හරි, මේ තුනටම වඩා හොඳ එකක් කියපල්ලකෝ. :yes: :yes: :yes:

    Suzuki Burgman Street 125 (329,900/-)
    වැඩිපුරම හිත ගියේ මේකට තමයි :love: :love:

    245-2451352_suzuki-burgman-street-specifications-suzuki-burgman-125-price.png

    Honda Grazia 125 (312,000/-)

    honda-grazia-matte-axis-grey-metallic.png

    TVS NTorq 125 (299,000/-)
    මේකේ වැඩ වැඩියි. ගානත් අඩුයි. හැබැයි මූන මට එච්චර අල්ලන්නේ නැහැ.

    11_720x540.png
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    burgmen thamai ithin. mage nam choice eka.

    grazia ekak newei uba dala thiyenne dio DX ekak.

    Thanks machan, Update kara.
    Burgmen තමයි මාත් හිතුවේ. :love: :love: :love:
    පාවිච්චි කරපු එකෙක්ගේ අදහස් තමයි බැලුවේ.
    තාම ලොකුවට පාර්ට්ස් නම් නැහැ. ඉම්පෝර්ට් කරලා තමයි උන් දෙන්නේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,367
    16,530
    113
    Yako travel karanna mokatada scooter ganne? Scooter hondai gedarata badu genna yanna ganita lamai ehemehe geniyanna wage wada walata. Travel karanna one nan cruiser type bike ekak ganin. Scooter walain mona travel da oii. Are you kidding me? :P:lol:
     
    • Haha
    Reactions: bundy123

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    ස්කූටර් වල ගොඩක් වෙලාවට ගුරුත්වජ කේන්ද්‍රයක් නැති තරමි. ඒකයි අනතුරු බහුල. ඒ ප්‍රශ්නය සුසුකි බර්ග්මාන් එකේ ටිකක් අඩුයි.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ස්කූටර් වල ගොඩක් වෙලාවට ගුරුත්වජ කේන්ද්‍රයක් නැති තරමි. ඒකයි අනතුරු බහුල. ඒ ප්‍රශ්නය සුසුකි බර්ග්මාන් එකේ ටිකක් අඩුයි.

    Scooter walin wettu danna ba ne
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    Thanks machan, Update kara.
    Burgmen තමයි මාත් හිතුවේ. :love: :love: :love:
    පාවිච්චි කරපු එකෙක්ගේ අදහස් තමයි බැලුවේ.
    තාම ලොකුවට පාර්ට්ස් නම් නැහැ. ඉම්පෝර්ට් කරලා තමයි උන් දෙන්නේ.

    mage yaluwek laga thiyanawa. math ekkamai gihin gatte. dio barata pedala thiyanawa. eeta wada pickup, balance, handling hodai mata nam. ntorq nam pedala neha.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Yako travel karanna mokatada scooter ganne? Scooter hondai gedarata badu genna yanna ganita lamai ehemehe geniyanna wage wada walata. Travel karanna one nan cruiser type bike ekak ganin. Scooter walain mona travel da oii. Are you kidding me? :P:lol:

    ට්‍රැවල් කිව්වට ඕෆ් රෝඩ් නෙවේ බන්. වීක් එන්ඩ් එකේ රෝඩ් ට්‍රිප් වගේ. :P
    දැනට තියෙන්නේ TVS Victor 110 පරණ බයික් එකක්. ඔකේ වැඩි දුර යන්න බෑ කොන්ද රිදෙනවා. අනික කන බොන දෙයක් වත් දාන්න තැනක් නෑ.
    බෑග් උස්සන් යන්න එපයි.

    ස්කුටර් වල ලගේජ් ස්පේස් තියෙනවනේ. :yes:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    mage yaluwek laga thiyanawa. math ekkamai gihin gatte. dio barata pedala thiyanawa. eeta wada pickup, balance, handling hodai mata nam. ntorq nam pedala neha.

    ඔව් එකේ පෙනුමත් ටිකක් හොඳයි බන්. අනිත් එවයි අර ලේඩි බග් වගේ මූන තියෙන්නේ :sorry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Burgmen එක මට නම් කැතයි. ඒක ඕනවට වඩා පුම්බල. පිටිපස්සෙ රෝදෙ ගොඩක් පොඩියි බොඩි එකත් එක්ක ගත්තම. honda activa 125 fi එකක් ගන්න. ඒකෙ ලයිට් එක තියෙන්නේ හැඩල් එකත් එක්කම හැරෙන විදියට.
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    go for Burgman. I used a Dio too. Burgman better in every aspect. Mileage, comfort, build quality, etc
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Burgmen එක මට නම් කැතයි. ඒක ඕනවට වඩා පුම්බල. පිටිපස්සෙ රෝදෙ ගොඩක් පොඩියි බොඩි එකත් එක්ක ගත්තම. honda activa 125 fi එකක් ගන්න. ඒකෙ ලයිට් එක තියෙන්නේ හැඩල් එකත් එක්කම හැරෙන විදියට.

    මට මෙන්න මේ මූන තමයි බන් අවුල. නැත්නම් TVS එකෙත් එන්නේ මේ මුනමනේ

    2017-Honda-Activa-125-3.jpg
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Mamath kiyanne Yamaha thamai.

    There is no better scooter than Yamaha Nmax 125 in Sri Lanka as for now.

    Honda PCX

    PCX එකක් ගන්න බැරි නම් ඉතින් BURGMAN තමයි

    PCX ලක්ෂ 8 ක් ද කොහෙද,
    Nmax එකත් ලක්ෂ 4 ක් :sorry: :sorry: :sorry:

    ඊට ටිකක් අඩුවෙන් යන්න බැලුවේ බං. හිර වෙනවා නැත්නම්.
    3.50 වගේ උපරිම :(

    BURGMAN එකේ ප්‍රයිස් එකට, ඒ වගේ ප්‍රිමියම් ලුක් එකක් තියෙන, ස්පේස් හොඳට තියෙන එකක් නැද්ද? :love: :love: