PCX ලක්ෂ 8 ක් ද කොහෙද,
Nmax එකත් ලක්ෂ 4 ක්![]()
![]()
ඊට ටිකක් අඩුවෙන් යන්න බැලුවේ බං. හිර වෙනවා නැත්නම්.
3.50 වගේ උපරිම
BURGMAN එකේ ප්‍රයිස් එකට, ඒ වගේ ප්‍රිමියම් ලුක් එකක් තියෙන, ස්පේස් හොඳට තියෙන එකක් නැද්ද?![]()
Nmax is really worth the price.
If you get BURGMAN, you won't have dual channel ABS (Suzuki one doesn't even have rear tire disk brake) , liquid cooled engine, just for Rs.50000
Also Nmax is from Indonesia, where yamaha builds bikes for europe
Last edited:
