අපේ එකෙක් හිටිය ඉරට්ට වගේ (ඇත්තටම ඉරට්ටක් වගේ) පොර කිව්ව, ඩොක්ට කෙනෙක් හම්බෙලා ටැබ්ලට් එකක් ගැහුව කියල පකිස්තානෙන් ගෙනාපු එකක්, පුස් බූරුවෙක් වගේ මහත් උනා මාස දෙකක් යනකොට, ෆැට් විතරක් නෙමෙයි මසල්ස් ලොකු උනා .. දැන් ඌට කැන්සර් හැදිලා, ඔය නොදන්න ටැබ්ලට් නම් ගහන්න එපා අනාතයි..