Best Thin Laptop

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    මචන්ලා, මට අලුතින් ලැප් එකක් ගන්න ඕනි වෙලා තියනවා.
    මට කියපල්ලකෝ හොඳම Thin Laptops ටිකක් උඹලා දන්න :)
    MacBook වගේ සයිස්. :) මට මැක් හරියන්නේ නැ. :(
    Asus ZenBook Series එකේ ඒව බැලුවා. හිතාගන්න බැ හොඳද නරකද කියලා.
    උඹලා දන්න ඒව ටිකක් කියපල්ලකො.
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mama use karanne Asus N series eke ekak thin ma ne but patta lap eka :) 4K screen ekak thiyenne :)
    Asus N552VW

    connectivity.png

    fastssde.jpg
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    azuslage thiyenawa machan thin laptop series ekak. mage yaluwo dennekma use karanawa. model ekanam mathaka na. habai danata kisi awlak na. hondata thiyenawa. thawa lenova yoga kiyala ekakuth enawa neda? ekath poddak hoyala balapan