Best Thread in EK for the Month of March.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    :eek::eek::eek::eek::eek::eek::eek:
    උඹ පුරා විද්‍යාදෙපාර්තමේන්තුවටවත් ගියාද?
    මේ මාස 6කට කලින් දාපු එකක් නේ. මේ වැඩේ මම අත ඇරලා දැම්මා. තේරුමක් නෑ. ඕකට මහන්සි වෙන කාලය මට හොඳ ත්‍රෙඩ් එකක් වෙනුවෙන් වැය කරන්න පුලුවන්.

    නෑ බං පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් EK chat එක හරහා පණිවිඩයක් ආවා:)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ වගේ දෙයක් කරනවානම් නිකන්ම ත්‍රෙඩ්වල ගුණාත්මක භාවය වැඩිවෙනවා, මාර්තු පහුවුනත් මේක ආපහු පටන්ගන්න කෙනෙක් ඉදිරිපත්වෙනවානම් ලොකුදෙයක්...