Best Thread in EK for the Month of March.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දවස් වල මම දැක්කා එලකිරි එකේ ගොඩක් Polls Post වෙන්න පටන් අරගෙන තියනවා. මම ඒවා නරකයි කියලා කියන්න යන්නේ නැහැ. නමුත් Poll එකකින් පුද්ගලයෙක් Winner කෙනෙක් වෙනවා නම් Winner කෙනෙක්ට තියෙන්න ඕන සුදුසුකම් ජයග්‍රාහකයාට තියෙන්න ඕනා කියන එක තමයි මගේ අදහස. අපේ Elakiri එකේ ලේ තමයි Threads. හැම Member කෙනෙකුම Post කරන්නේ Threads. Forum ඒකේ ගමන තීරනය කරන්නේ Threads වලින්. මම හැමදාම කිව්වා වගේ threads Post කරන අයට දිරි ගැන්වීමක් සිදුවෙන්නේ නැති තරම්. ඒක නිසා මම හිතුවා හැම මාසෙකම Continue වෙන විදියට Thread of The Month එක තෝරන්න. මේකට මට බොහෝපිරිසක් උදවු වෙනවා. මේක මාර්තු මාසයෙ ඉඳලා පටන් ගන්නවා. හැම Forum Member කෙනෙකුම තමන් මාර්තු මාසයේ Post කරපු හොඳම Thread එකේ link එක මෙතන Post කරන්න. එක Member කෙනෙකුට Post කරන්න පුලුවන් එක Thread එකයි. ඒක හොඳින් මතක තියා ගන්න. ඒ වගේම Members ලට පුලුවන් අනිත් අයගෙ හොඳ Threads යෝජනා කරන්න.එතනින් හොඳම Threads 10 අපි තෝරනවා. ඒ අතරින් හොඳම Thread එකට සුලු විදියට හරි තෑග්ගක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. වැඩි විස්ථර පසුවට කියන්නම්. හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා අවසාන මාසයේ තමන් Post කරපු හොඳම Thread එක මෙතන Post කරන්න කියලා.

    හැමෝටම ස්තුතීයි.

    ජය වේවා එල කිරි!!!
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පෞද්ගලිකවම ගත්තොත් සාමාජිකයන්ව compare කරන polls වලට මමනම් කැමති නෑ
    උදා : - හොඳම member, ජනප්‍රියම member etc

    එහෙම කරනවනං 1 වෙනිය ඇරෙන්න අනික් අයගෙ vote count එක නොපෙනෙනෙන්න poll එකක් හදන්න පුළුවං නං කමක් නෑ කියන එකයි මගෙ අදහස :)

    ඒ වගේම හොඳ thread වලට හරි හමන් ඇගයීමක් ලැබෙන්නෙ නෑ කියන එකත් ඇත්ත

    වඩා හොඳයි හැම මාසෙම members ලට තමන්ගෙ හොඳම thread එක මෙතන post කරල , මේ thread එක අතුලින් හැම මාසෙකම හොඳම thread එක තෝරනවනං

    ඊට පස්සෙ ඒ එක් එක් මාස වල ජයග්‍රාහී thread එක මේ thread එකේ 1st post එකේ edit කරල දාන්න පූලුවං නං (ඒ වැඩේ කරන්න පුළුවං කෙනෙක් ගෙ සහය අරගෙන හරි)

    මොනව උනත් හොඳ වැඩක් මචං :)
     
    :eek::eek::eek::eek::eek::eek::eek:
    උඹ පුරා විද්‍යාදෙපාර්තමේන්තුවටවත් ගියාද?
    මේ මාස 6කට කලින් දාපු එකක් නේ. මේ වැඩේ මම අත ඇරලා දැම්මා. තේරුමක් නෑ. ඕකට මහන්සි වෙන කාලය මට හොඳ ත්‍රෙඩ් එකක් වෙනුවෙන් වැය කරන්න පුලුවන්.
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo

    :lol::lol: