Beware ODEL Scam 🔴🔴

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,249
    1
    50,711
    113
    ප*යාගල
    sorry.com
    මන් දන්න්වා කිරියෙ අනාත කුකුල්ලු මෙවට අහුවෙන්නෙ නැති වග :P . ඒ උනාට තට්ට සින්හලු අහුවෙන්නෙ පෝලිමේ :cool:


    image.png


    image.png

    image.png

    image.png





    ඒසාවගෙ ලින්ක් එක

    image.png
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    කොපු දෙන ප්‍රමෝශන් එකක් ආවොත් කියහන්. ලග කඩේ තියෙන්නෙ ප්‍රීතියි, මූඩ්ස් අල්ට්‍රා උයි විතරයි. සෙට් නෑ
     
    • Haha
    Reactions: Nidarshana_k

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    ඉතිං මොකහරි එනවනෙ බං:P
    Card details enter කලාට පස්සේ කොහොමත් ඌට මොකක් හරි නෙවෙයි, හැමදේම එනවා. :baffled: 👌
     
    • Wow
    Reactions: Bam

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,072
    4,721
    113
    Abyss
    මේවට අහු වෙනවද බන් මිනිස්සු?

    එහෙම ගොඩ දෙනෙක් අහු වෙනවනම් මරුනෙ😁
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,863
    11,895
    113
    pitarata scammer kenek gema deela thiyenne..
    same domain ekata hama ratema loku Mall eke nama daata HTML page ekak hadala eeta passe adala rate kellekge namin fake FB profile ekak hadala boost karanawa..
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,873
    113
    කොපු දෙන ප්‍රමෝශන් එකක් ආවොත් කියහන්. ලග කඩේ තියෙන්නෙ ප්‍රීතියි, මූඩ්ස් අල්ට්‍රා උයි විතරයි. සෙට් නෑ
    Skyn use karala thiyenawda