bhool bhulaiyaa 2 මොන මගුලක්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    bhool bhulaiyaa 2 මොන ජෝක් එකක්ද බං. අපරාදේ දෙකක් හැදුවේ.
    සයිකෝ ත්‍රිලර් මලයාලම් මුල් චිත්‍රපටය මනිචිත්‍රතසු බේස් කරන් හැදුනු bhool bhulaiyaa හින්දි එකේ අක්ෂෙගේ බාලන්ගේ රංගනය පට්ට.
    මේක අයිසින් කරපු ගු ගොඩක් වගේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉන්දියන් ඒවා නම් බලන්නේ නෑ
    සයිකෝ කියන්නේ කොහොමද? හොදටම තියෙනවාද?
    මං බලන්නෙම ඒවා
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    හොද හින්දි ෆිල්ම් එන්නෙම නැති තරම් දැන්. හයි හෝප්ස් තිබ්බේ නෑ. මොනව නැතත් කියාරා දිහා හරි බලන් ඉන්ඩ පුලුවන්නේ කියල ඔන්න ඔහේ බෑවා.
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    කියාරා ඉන්න නිසා ගත්තා. වැඩිය ඒකිව පෙන්නුවෙත් නෑ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    එක නම් පහරක් . ආක්ෂේ නැති එකත් හේතුවක් ෆිල්ම් එක අවුල් යන්න
     
    • Like
    Reactions: Walter White

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,110
    113
    If Indian 90% sure shitty acting. 90% sure a copy or a salad. 90% sure bad/repititive plot and cringe diologues. 100% sure no creativity. Once in a two decades there will be a good indian movie. Like Tare Zameen Par.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පළවෙනි එකත් රැජිණිකාන්ත් හිටිය චන්ද්‍රමුකි එකේ copy එකක් නේ... ඒ උනාට අක්ෂේ හිටපු එක පට්ට... අලුත් එක නම් අමු ගොං..