Big help Needed

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    යලුවනේ මට ලොකුම ලොකු උදවූවක් ඔයලගෙන් ඕන වෙල තියෙනව..මගෙ දුවට පොඩි අපලයක් තියෙනව..:(:(:(ඒකට එයගෙ අතින්ම අලුතින් හදන චෛතයකට පොඩි කරඩුවක් පූජා කරන්න ඕන..ඉතින් චෛතයක් අලුතින් හදන තියන තැනක් ඔයල දන්නව නම් අනේ මට කියන්න.මේක මට කරන ලොකුම ලොකු උදව්වක්..තැනක් දන්නෙ නැත්තන් බම්ප් එකක් හරි දෙන්න.....
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    mmmm Thalawathugoda ITN road eke(Wikramasinhapura Road) digatama yanakota(left hand side eke) pansalaka aluthen Chaithyayak hadanawa poddak eheta gihin balanna puluwan nam...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බම්ප් තමා අයියා....ඔයා ඉන්න ප්‍රදේශය දැම්මොත් කට්ටියට ටිකක් ලේසි වෙයි නේද....:):)