යලුවනේ මට ලොකුම ලොකු උදවූවක් ඔයලගෙන් ඕන වෙල තියෙනව..මගෙ දුවට පොඩි අපලයක් තියෙනව..

ඒකට එයගෙ අතින්ම අලුතින් හදන චෛතයකට පොඩි කරඩුවක් පූජා කරන්න ඕන..ඉතින් චෛතයක් අලුතින් හදන තියන තැනක් ඔයල දන්නව නම් අනේ මට කියන්න.මේක මට කරන ලොකුම ලොකු උදව්වක්..තැනක් දන්නෙ නැත්තන් බම්ප් එකක් හරි දෙන්න.....