පෝරිසාදයා;25059989 said:මචන් bajaj discovery එකක් තියෙනවා,අවුරුදු තුනකින් ලයිසන් කරල නෑ.අන්තිම ලයිසන් එක වැලිඩ් 2017-6 වෙනකන්.
මේක අලුත් කරනකොට දඩ කීයක් වගේ ගහනවද? 700/= ලයිසන් fee එක.
ඔන්ලයින් දාල බලහන් දඩේත් එක්ක පෙන්නනවා

Bike insurance karanna hoda company monawada?
700x30 = 21000 + fines (30x30x20=18000) Total 39000/=

පෝරිසාදයා;25060187 said:අඩො සිරාවට ??![]()