BIKE එකක් රෙන්ට් කරන්න උදව්
හොරෙන් එබෙන්නේ නැතුව ඇතුලට ඇවිත් උදව්වක් දීලම යන්න

මචන්ස්ලා.......................
බයික් එකක් රෙන්ට් එකට ගන්න ඕන .දවස් දෙකකට වගේ
කිලෝමීටර් ගානටද , දවස් ගානටද රෙන්ට් එක හැදෙන්නේ බයික් වලට ?
සාමන්යෙන් රෙන්ට් කරද්දී තියන නීති මොනවද?ලයිසන් එක අරන් අවුරුද්දකට වැඩි වෙන්න ඕනද?වයස ලිමිට් එකක් තියනවද?
රෙන්ට් කරද්දී හෙල්මට් දෙනවද ? මේ වගේ විස්තර ටිකක් කියලා යන්න

කොළඹ හෝ මාතර ආවට බයික් රෙන්ට් කරන්න පුළුවන් ගාන අඩු ,හොඳ තැන දන්නවද?
දන්නේ නැත්තන් බම්පියක්වත් දාගෙන යන්න .උදව් කරන අයට සලකනු ලැබේ...............

Last edited: