BIKE එකක් රෙන්ට් කරන්න උදව්

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    BIKE එකක් රෙන්ට් කරන්න උදව්

    හොරෙන් එබෙන්නේ නැතුව ඇතුලට ඇවිත් උදව්වක් දීලම යන්න

    මචන්ස්ලා.......................
    බයික් එකක් රෙන්ට් එකට ගන්න ඕන .දවස් දෙකකට වගේ
    කිලෝමීටර් ගානටද , දවස් ගානටද රෙන්ට් එක හැදෙන්නේ බයික් වලට ?
    සාමන්යෙන් රෙන්ට් කරද්දී තියන නීති මොනවද?ලයිසන් එක අරන් අවුරුද්දකට වැඩි වෙන්න ඕනද?වයස ලිමිට් එකක් තියනවද?
    රෙන්ට් කරද්දී හෙල්මට් දෙනවද ? මේ වගේ විස්තර ටිකක් කියලා යන්න :):):)

    කොළඹ හෝ මාතර ආවට බයික් රෙන්ට් කරන්න පුළුවන් ගාන අඩු ,හොඳ තැන දන්නවද?

    දන්නේ නැත්තන් බම්පියක්වත් දාගෙන යන්න .උදව් කරන අයට සලකනු ලැබේ...............​

    gPuCpCR.png
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    japan bike ekak rent ekata gannawata wada labai aran masayak padala wikkath..watinna gaththoth e ganatama wikunanna puluwan..samaharawita tikak wadiyen.
     
    • Like
    Reactions: thilan996

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එළකිරි එකේම කවුරුහරි කියලා තිබා FZ රෙන්ට් එකට බොරල්ලේ ප්ලේස් එකකින් ගන්න පුලුවන් කියලා, මන් බුක් මාක් කර ගත්තා දැන් හොයාගන්න බැහැ. පොඩ්ඩක් හොයලා බලපන්.
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    beach side walanam dakala thiyenawa denawa suddanta.kohomada danne dennenam.bump

    තැන්ක්ස් රිප්ලයි එකට
    දවස් දෙකකට වගේ ඕන .මම හොයලා බලන්නම්

    You must spread some Reputation around before giving it to HKavinda again.

    thanks
    rep dunna

    thanks
    rep dunna

    thanks
    rep dunna
    thanks
    rep dunna
    japan bike ekak rent ekata gannawata wada labai aran masayak padala wikkath..watinna gaththoth e ganatama wikunanna puluwan..samaharawita tikak wadiyen.

    දවස් දෙකකට වගේ ඕන කරන්නේ මචන්.එක දිගට පාවිච්චි කරන්න නෙමෙයි
    බදුල්ල පැත්තේ පොඩි ට්‍රිපක් දාන්න .හතර දෙනෙක්ට .එක බයික් එකක් තියනවා.එකක් රෙන්ට් කරන්න බැලුවේ

    car walatanam id copy license copy ekai agreement ekai tiyanawa

    ඇග්රිමන්ට් එකේ තියන කන්ඩිෂන් මොනවද මචන් ????ඒ ගැන දන්නේ නැද්ද ???

    නොදනී. :no:

    එල :sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එළකිරි එකේම කවුරුහරි කියලා තිබා FZ රෙන්ට් එකට බොරල්ලේ ප්ලේස් එකකින් ගන්න පුලුවන් කියලා, මන් බුක් මාක් කර ගත්තා දැන් හොයාගන්න බැහැ. පොඩ්ඩක් හොයලා බලපන්.

    දවස් දෙකකට වගේ ඕන මචන්
    ත්‍රෙඩ් එක හොයාගන්න නැද්ද මචන් ???

    ela
    rep dunna

    දවස් දෙකකට වගේ දෙනවද?
    දවස් දෙකකට දෙනවනම් ,කොහෙද ඉන්නේ ?කියාද රෙන්ට් එක ?
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්
    ela
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්

    mal bariya gawa thiyenw akiyala dala thibba

    එල මචන්
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එල
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්
    matara nam balahan beach side eke dio ehema 600/= per day ganna puluwan.

    ස්කුටරයක් නම් සෙට් වෙන්නේ නෑ බන්.150 cc එකක් වත් බලන්න ඕන.බදුල්ල පැත්තේ යන්න .
    රිප්ලයි එකට තැන්ක්ස් මචන්.මම හොයලා බලන්නම්
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එල
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්

    ස්කුටරයක් නම් සෙට් වෙන්නේ නෑ බන්.150 cc එකක් වත් බලන්න ඕන.බදුල්ල පැත්තේ යන්න .
    රිප්ලයි එකට තැන්ක්ස් මචන්.මම හොයලා බලන්නම්
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්

    thaniyema yanna nam ok. scooter eka.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    එල
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්

    ස්කුටරයක් නම් සෙට් වෙන්නේ නෑ බන්.150 cc එකක් වත් බලන්න ඕන.බදුල්ල පැත්තේ යන්න .
    රිප්ලයි එකට තැන්ක්ස් මචන්.මම හොයලා බලන්නම්
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: පුළුවන් උන ගමන් දෙන්නම්

    badulle yanavanam 200 walinwath uba ekak hoyapan..naththam epaa wenawa loweth dura yaddi..ape paththe hornet ekak ganna puluwan 2000 per day.habai chilaw.