bike එකේ වැඩට යනව නම්

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mama nam dawasata 100 km wage yanawa bn mata thiyenne HUNK ekak bike eka super awulak na tnx mcn mama karana ekama waradda thama phone eka use karana eka

    ඒක නමි එචිචර හොද වැඩක් නෙම් මචං මම නම් මචං phone එක අමතක කරලදානවා bike එකට නැග්ගම
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    වැදගත් ලිපියක් මචන්... ගොඩක්ම රිය අනතුරුවෙලා එන්නෙ බයික් තමයි...පරිස්සම් වෙන්න ඕනම වාහනෙ...මමත් අවුරුදු ගානකට කලින් ශිෂ්‍යයා කාලෙ සතියට කි.මී.200ක් විතර පැද්දා නුවර පාරෙ..ලොකු වාහන විශේෂයෙන් බස් කාරයො, බයික් ගනන් ගන්නෙම නෑ මචන්..මාරම පරිස්සම් වෙන්න ඕනෙ

    thanks machan
    bike එකේ brand එක මොකක් උනත් රෝද 2ක් නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අනිවාර්යයෙන් හොද පවර් එකක් සහ හොදට බ්‍රේක් තියන බයික් එකක් ගනින් මොකක් ගත්තත්, මන්දයෙක් වගේ කොට කොට යන එකයි හරකෙක් වගේ ඕනවට වඩා වේගෙන් යන එකයි 2ම අවදානම් සහ අනික් වාහන වලට වදයක්

    ow aththa
    thanks machan adahas walata
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මටත් දෙයක් තියෙනව කියන්න

    අනිවා වයිසරේ උස්සන් යන්නේ නැතිව දාගෙන පලයව්. 60kmh විතර යන කොට කුරුමිනියෙක් වැදුනත් ඇති ඇහැ සෙත්තපොච්චි වෙන්න.

    ow ඒක තවත් වැදගත් දෙයක් මචං
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    සුදු ඉරි නම් ලිස්සනවා තමයි මචන්. තව අර ගාළු පාරේ අල්ලලා තියෙන රවුම් රිෆ්ලෙක්ටරුත් ලිස්සනවා.
    ස්තුතියි

    :yes::yes: Aniwa watilath thiyenawa wassa dawasaka.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    තව ටිකක් එකතු කරන්නම් මේකට...,
    බයික් එකේ යද්දී කොයි මොහොතක හරි දැනුනොත් බයික් එකේ අවුලක් කියලා,ඒ කියන්නේ නිකම් තමන්ට බයික් එක කන්ට්‍රෝල් නැහැ වගේ හරි බ්රේක් අඩුයි වගේ හරි කියලා පොඩ්ඩක් බැහැලා බයික් එක බලන්න...
    වැඩියමත් රෙපෙයාර් එකක් කලාට පස්සේ. සමහර මකබාස්ලා හදිස්සියට වැඩේ බාගෙට කරන්නේ. පැච් එක දාලා බ්රේක් හරියට සෙට් කරලා නැති වෙන්න පුළුවන්. ඔයිල් මාරු කරලා ඔයිල් අනේ බාගෙට සවි කරලා වෙන්න පුළුවන්...දවසක් මම පැච් එකක් දාගෙන ටිකක් දුර යද්දී මට දැනුනා රෝදේ තදයි වගේ, නවත්තලා බැලුවම හබ් එක ගින්දරවගේ...බාසා බ්රේක් තදකරලා නහුතෙට...
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මමත් මාසෙකට දෙපාරක් පානදුර ඉදල මාතර යනව බයිත් එකෙන්
    සමහර උන් බයික් පදින හැටි ඇක්කම හිනා යනව :lol::lol::lol:
    rep+++++++
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    "style එකට පොඩි කන්නාඩි දාන්නේ නැතුව හොදට පේන කන්නාඩි දෙකක් දා ගන්න" :yes:

    +7
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයික් එකේ යනවා කියන එකම අනතුරුදායක කිරියාවක් එක නිසා එකේ අවදානම අපි අර ගන්න ඔනේ නිතරම පිට්පස්ස බලන්න වාහන පාස් කරනකොට හිතෙන් ම්ම්මක් අරගන්න ඒ වගේම පොලිස් බ... ඉන්නවානම් ඉස්සර එන කට්ට්යට හෙඩ් ලයිට් ගහලා දැනුම් දිපියව් :yes: ඒ වගේම ව්ශේශම දේ හෙඩ් ලයිට් එක නම් රැ වෙලා නිමපියව් ඉස්සරහා එන එකාට මල පනිනවා ඔන්න ඔවා මේකට එකතු කරන්න ඔනේ;)

    dog2.jpg
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    එළකිරි බ්‍රෝ. දවසක් එකෙක් දාල තිබ්බ පාරේ යනකොට බයික් වල යන උන් එක්ක මල පනිනවා. උන්ගේ කිසි විනයක් නෑ කියල. එක තරමක් ඇත්ත වෙන්න පුළුවන්. එත් කාර් පදින එවුන් කෙලින පිස්සු හැමදාම වගේ මම දකිනවා. විශේෂයෙන් ගෑනු. අම්මප ටෙන් වීල් එකක් උනානම් ගිහින් අනිනවා චොප්ප වෙලා යන්නම කියල හිතෙනවා. කව්රු මොනා කලත් හැමෝම බනින්නේ බයික් පදින එකාට. :(