Bike delivery via train පුලුවන්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    පුලුවන්
    බයික් එකේ සේරම අප්ඩේට් කරපු ලයිසන් ඉන්සූරන්ස් සහ ඔරිජිනල් පොත(කොපියකුත් ඕනද කොහෙද) ඔරිජිනල් පොතේ තියන අයිතිකාරයා විසින්ම අයිතිකාරයාගෙ අයිඩී එක සහ කොපියක් එක්ක ගිහින් දුන්නම යවන්න පුලුවන්
    සීරෙන්න සහ කැඩෙන්න පුලුවන් තැන් Bubble wrap එකක් ඔතලා ටේප් කරලා අරන් යන්න
    ස්ටේශන් එකේ ඕව බාරගන්න තැනක් තියනවා එතනට ගිහින් බයික් එකේ පෙට්‍රල් සේරම අයින් කරලා බාරදෙන්න ඕන (ඒකට බෝතලේකුයි හාඩ්වෙයා එකකින් ලෙවල් බටේකින් අඩි 3ක විතර කෑල්ලකුයි අරන් ගිහින් එතනදි පෙට්‍රල් ටික ඇදලා බෝතලේට දාගන්න, පෙට්‍රල් බටේ පේන බයික් එකක් නම් බටයක් ඕන නෑ ඒක ගලවල බෝතලේට දාගන්න පුලුවන්නේ)
    බයික් එක ලී පැලට් එකකට තියලා ගැටගහල අරන් යන්නෙ ඒකට ගැටගහන්න ටිකක් ලොකු ලනුවක් හරි කඹයක් හරිත් අපි දෙන්න ඕන
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,606
    113
    On Earth
    puluwan neda. loku ganak yanneth ne man hithanne. ehen mehen thalala daaida danne ne hebei. kisi parissamak nene eyalage weda wala.
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    පුලුවන්
    බයික් එකේ සේරම අප්ඩේට් කරපු ලයිසන් ඉන්සූරන්ස් සහ ඔරිජිනල් පොත(කොපියකුත් ඕනද කොහෙද) ඔරිජිනල් පොතේ තියන අයිතිකාරයා විසින්ම අයිතිකාරයාගෙ අයිඩී එක සහ කොපියක් එක්ක ගිහින් දුන්නම යවන්න පුලුවන්
    සීරෙන්න සහ කැඩෙන්න පුලුවන් තැන් Bubble wrap එකක් ඔතලා ටේප් කරලා අරන් යන්න
    ස්ටේශන් එකේ ඕව බාරගන්න තැනක් තියනවා එතනට ගිහින් බයික් එකේ පෙට්‍රල් සේරම අයින් කරලා බාරදෙන්න ඕන (ඒකට බෝතලේකුයි හාඩ්වෙයා එකකින් ලෙවල් බටේකින් අඩි 3ක විතර කෑල්ලකුයි අරන් ගිහින් එතනදි පෙට්‍රල් ටික ඇදලා බෝතලේට දාගන්න, පෙට්‍රල් බටේ පේන බයික් එකක් නම් බටයක් ඕන නෑ ඒක ගලවල බෝතලේට දාගන්න පුලුවන්නේ)
    බයික් එක ලී පැලට් එකකට තියලා ගැටගහල අරන් යන්නෙ ඒකට ගැටගහන්න ටිකක් ලොකු ලනුවක් හරි කඹයක් හරිත් අපි දෙන්න ඕන

    Thanks machn
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    කෝච්චියේ යවන එක කිසි පරිස්සමක් නැහැ. ඔහේ උස්සලා දානවා, බිමට දානවා.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    Colombo indan anuradapureta nam oka pedagana palayan oka mahaloku durak neweine ban ona nam peya pahamarak yai wedima unoth
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    කෝච්චියේ යවන එක කිසි පරිස්සමක් නැහැ. ඔහේ උස්සලා දානවා, බිමට දානවා.

    මුලින්ම කියපන් උඹ ට්‍රේන් එකේ මොනවා හරි කවදා හරි යවලා තියනවද කියලා

    එහෙම විසික් කරන පෙරරලා දාන සීන් එහෙම නැහැ
    වෙන්න පුලුවන් දේ තමයි බඩු ගොඩක් එකට තියල ගැටගහල යවනකොට එකට ඇතිල්ලිලා ඒ ඇතිල්ලෙන තැන් සීරෙන්න පුලුවන්

    මම ෆර්නිචර්, මල්, තව කැඩෙන බිදෙන බඩු එහෙම මරදානෙ ඉදන් මාතරට යවලා තියනවා, මම යවපුවා නම් එහෙම ඩැමේජ් වෙලා තිබුනෙ නැහැ
    ෆර්නිචර් වල අර විදියට එකට ඇතිල්ලෙන තැන් වල සීරුම පාරවල් පොඩ්ඩක් තිබුනා හැබැයි මම දැකපු විදියට වෙන අය යවපුවා කාඩ්බෝඩ් තියලා ගැටගහල තිබුනා සීරෙන එක වලක්වගන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පුලුවන්
    බයික් එකේ සේරම අප්ඩේට් කරපු ලයිසන් ඉන්සූරන්ස් සහ ඔරිජිනල් පොත(කොපියකුත් ඕනද කොහෙද) ඔරිජිනල් පොතේ තියන අයිතිකාරයා විසින්ම අයිතිකාරයාගෙ අයිඩී එක සහ කොපියක් එක්ක ගිහින් දුන්නම යවන්න පුලුවන්
    සීරෙන්න සහ කැඩෙන්න පුලුවන් තැන් Bubble wrap එකක් ඔතලා ටේප් කරලා අරන් යන්න
    ස්ටේශන් එකේ ඕව බාරගන්න තැනක් තියනවා එතනට ගිහින් බයික් එකේ පෙට්‍රල් සේරම අයින් කරලා බාරදෙන්න ඕන (ඒකට බෝතලේකුයි හාඩ්වෙයා එකකින් ලෙවල් බටේකින් අඩි 3ක විතර කෑල්ලකුයි අරන් ගිහින් එතනදි පෙට්‍රල් ටික ඇදලා බෝතලේට දාගන්න, පෙට්‍රල් බටේ පේන බයික් එකක් නම් බටයක් ඕන නෑ ඒක ගලවල බෝතලේට දාගන්න පුලුවන්නේ)
    බයික් එක ලී පැලට් එකකට තියලා ගැටගහල අරන් යන්නෙ ඒකට ගැටගහන්න ටිකක් ලොකු ලනුවක් හරි කඹයක් හරිත් අපි දෙන්න ඕන

    22.gif

    පට්ට...!!.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මුලින්ම කියපන් උඹ ට්‍රේන් එකේ මොනවා හරි කවදා හරි යවලා තියනවද කියලා

    එහෙම විසික් කරන පෙරරලා දාන සීන් එහෙම නැහැ
    වෙන්න පුලුවන් දේ තමයි බඩු ගොඩක් එකට තියල ගැටගහල යවනකොට එකට ඇතිල්ලිලා ඒ ඇතිල්ලෙන තැන් සීරෙන්න පුලුවන්

    මම ෆර්නිචර්, මල්, තව කැඩෙන බිදෙන බඩු එහෙම මරදානෙ ඉදන් මාතරට යවලා තියනවා, මම යවපුවා නම් එහෙම ඩැමේජ් වෙලා තිබුනෙ නැහැ
    ෆර්නිචර් වල අර විදියට එකට ඇතිල්ලෙන තැන් වල සීරුම පාරවල් පොඩ්ඩක් තිබුනා හැබැයි මම දැකපු විදියට වෙන අය යවපුවා කාඩ්බෝඩ් තියලා ගැටගහල තිබුනා සීරෙන එක වලක්වගන්න

    :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    පුලුවන්
    බයික් එකේ සේරම අප්ඩේට් කරපු ලයිසන් ඉන්සූරන්ස් සහ ඔරිජිනල් පොත(කොපියකුත් ඕනද කොහෙද) ඔරිජිනල් පොතේ තියන අයිතිකාරයා විසින්ම අයිතිකාරයාගෙ අයිඩී එක සහ කොපියක් එක්ක ගිහින් දුන්නම යවන්න පුලුවන්
    සීරෙන්න සහ කැඩෙන්න පුලුවන් තැන් Bubble wrap එකක් ඔතලා ටේප් කරලා අරන් යන්න
    ස්ටේශන් එකේ ඕව බාරගන්න තැනක් තියනවා එතනට ගිහින් බයික් එකේ පෙට්‍රල් සේරම අයින් කරලා බාරදෙන්න ඕන (ඒකට බෝතලේකුයි හාඩ්වෙයා එකකින් ලෙවල් බටේකින් අඩි 3ක විතර කෑල්ලකුයි අරන් ගිහින් එතනදි පෙට්‍රල් ටික ඇදලා බෝතලේට දාගන්න, පෙට්‍රල් බටේ පේන බයික් එකක් නම් බටයක් ඕන නෑ ඒක ගලවල බෝතලේට දාගන්න පුලුවන්නේ)
    බයික් එක ලී පැලට් එකකට තියලා ගැටගහල අරන් යන්නෙ ඒකට ගැටගහන්න ටිකක් ලොකු ලනුවක් හරි කඹයක් හරිත් අපි දෙන්න ඕන

    අනේ උදේම නැගිටලා ඇදපන් බන් අනුරාධපුරේ. මේ මොන වදයක්ද බන් මේ පැට්‍රරල් අයින් කරල් , පොත් වල කොපි උස්සන් යන්න මොනාද බන් මේ . සුර පප්පා වගේ 838 අවසර පත්‍ර ගත්තා වගේ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අනේ උදේම නැගිටලා ඇදපන් බන් අනුරාධපුරේ. මේ මොන වදයක්ද බන් මේ පැට්‍රරල් අයින් කරල් , පොත් වල කොපි උස්සන් යන්න මොනාද බන් මේ . සුර පප්පා වගේ 838 අවසර පත්‍ර ගත්තා වගේ

    බඩත් කොර උනා :rofl::rofl::rofl::rofl:
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මුලින්ම කියපන් උඹ ට්‍රේන් එකේ මොනවා හරි කවදා හරි යවලා තියනවද කියලා

    එහෙම විසික් කරන පෙරරලා දාන සීන් එහෙම නැහැ
    වෙන්න පුලුවන් දේ තමයි බඩු ගොඩක් එකට තියල ගැටගහල යවනකොට එකට ඇතිල්ලිලා ඒ ඇතිල්ලෙන තැන් සීරෙන්න පුලුවන්

    මම ෆර්නිචර්, මල්, තව කැඩෙන බිදෙන බඩු එහෙම මරදානෙ ඉදන් මාතරට යවලා තියනවා, මම යවපුවා නම් එහෙම ඩැමේජ් වෙලා තිබුනෙ නැහැ
    ෆර්නිචර් වල අර විදියට එකට ඇතිල්ලෙන තැන් වල සීරුම පාරවල් පොඩ්ඩක් තිබුනා හැබැයි මම දැකපු විදියට වෙන අය යවපුවා කාඩ්බෝඩ් තියලා ගැටගහල තිබුනා සීරෙන එක වලක්වගන්න

    uba trn 1ta badu patawana hati dakala ehenan :P okun owa wisi karala patawanne pol patawanawa wage. bike ehema wisi karai kiyanne na man. eth kisi parissamak na. man ude hawasa aurudu 14k dakala tiyei patwana bana hati :P
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනේ උදේම නැගිටලා ඇදපන් බන් අනුරාධපුරේ. මේ මොන වදයක්ද බන් මේ පැට්‍රරල් අයින් කරල් , පොත් වල කොපි උස්සන් යන්න මොනාද බන් මේ . සුර පප්පා වගේ 838 අවසර පත්‍ර ගත්තා වගේ

    ...ඔව් බන් යාලුවෙක් සෙට් කරන් උදේම බයික් එක පැදන් ගිහින් හවසට බස් එකේ හරි කෝච්චියේ හරි නැගලා වරෙන්...

    ..ඒක ලේසියි සහ පරිස්සම්..

    එක දවසින් ගිහින් එන්න පුලුවන්..
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    ...ඔව් බන් යාලුවෙක් සෙට් කරන් උදේම බයික් එක පැදන් ගිහින් හවසට බස් එකේ හරි කෝච්චියේ හරි නැගලා වරෙන්...

    ..ඒක ලේසියි සහ පරිස්සම්..

    එක දවසින් ගිහින් එන්න පුලුවන්..

    යන එක අවුලක් නෑ බන්, ආයි bike එකේ එන්නත් ඕනෙ කොළඹට.