Bike delivery via train පුලුවන්ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    පුලුවන්
    බයික් එකේ සේරම අප්ඩේට් කරපු ලයිසන් ඉන්සූරන්ස් සහ ඔරිජිනල් පොත(කොපියකුත් ඕනද කොහෙද) ඔරිජිනල් පොතේ තියන අයිතිකාරයා විසින්ම අයිතිකාරයාගෙ අයිඩී එක සහ කොපියක් එක්ක ගිහින් දුන්නම යවන්න පුලුවන්
    සීරෙන්න සහ කැඩෙන්න පුලුවන් තැන් Bubble wrap එකක් ඔතලා ටේප් කරලා අරන් යන්න
    ස්ටේශන් එකේ ඕව බාරගන්න තැනක් තියනවා එතනට ගිහින් බයික් එකේ පෙට්‍රල් සේරම අයින් කරලා බාරදෙන්න ඕන (ඒකට බෝතලේකුයි හාඩ්වෙයා එකකින් ලෙවල් බටේකින් අඩි 3ක විතර කෑල්ලකුයි අරන් ගිහින් එතනදි පෙට්‍රල් ටික ඇදලා බෝතලේට දාගන්න, පෙට්‍රල් බටේ පේන බයික් එකක් නම් බටයක් ඕන නෑ ඒක ගලවල බෝතලේට දාගන්න පුලුවන්නේ)
    බයික් එක ලී පැලට් එකකට තියලා ගැටගහල අරන් යන්නෙ ඒකට ගැටගහන්න ටිකක් ලොකු ලනුවක් හරි කඹයක් හරිත් අපි දෙන්න ඕන


    battery ekath galawanna one mama hithanne??
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,048
    50,371
    113
    සේදවත්ත
    යන එක අවුලක් නෑ බන්, ආයි bike එකේ එන්නත් ඕනෙ කොළඹට.

    ඔච්චර කැසිල්ලේ යන්න ඕනේ නම් ඇයි බයිසිකලේ යන්නේ බස් එකේ පලයන් කෝ. උබ බයික් වලට පන ඇරපු එකෙක් නෙමෙයි වගේ එහෙම එකෙක්ට ඕක ගමනක් නෙමෙයි . ආතල් එකක් . නැත්තම් එහෙන් එකක් රෙන්ට් කරපන් , නැත්තන් දවසක් ඉදලා වරෙන් එමත් නැත්තම් යන්න එපා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    battery ekath galawanna one mama hithanne??

    නැහැ මම මේ ගොඩක් ලගදි දවසක් බයික් එකක් යවන්න කොටුවෙ ස්ටේශන් එකෙන්ම ගිහින් ඇහුවා. එතකොට ඔය පෙට්‍රල් අයින් කරන්න ඕන කියන එක නම් කිවුවා ෆයර් හැසාඩ් කේස් නිසා
    පොතයි අයිතිකාරයගෙ අයිඩී එකයි ඉල්ලන්නෙ වෙන කාගෙ හරි බයික් එකක් උස්සලා ට්‍රේන් එකේ කොහෙට හරි ගෙනියන එක වගේ සීන් වලක්වන්න වෙන්න ඇති
    බැටරිය අයින් කරන්න ඕන කියලා කිවුවෙ නැහැ