Second Hand බයික් එකක් ගන්න ඕන වෙලා තියෙනවා මට
Discover 125M එකක්
දන්න එකෙක් කියපල්ලා හොයාගන්නේ කොහොමද රජයෙන් නිකන් දීපු එකක්ද
Show Room ගත්ත එකක්ද කියලා

රජයෙන් දීපුවට මොකක් හරි ගහලා තියෙනවද පොතේ අවුරුදු 5ක් යනකම් transfer කරන්න බෑ කියලා