bike ignition switch

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    self start nam starter relay ekata current eka geniyana wire deka connect karanawa athi neda bun.mata hithanne ehemai kiyala :P hariyatama danne bun
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මැගින්ටෝ එකක නම් ස්ටේටර් එක ඉග්නීෂන් සිස්ටම් එකට කනෙක්ට් වෙල බැටරිය ඉලෙක්ට්‍රිකල් සර්කිට් එකට කනෙක්ට් වෙනව මයෙ හිතේ. එක එක ඒවයෙ එක එක විධියයි
     

    AnuradhaRa

    Well-known member
  • ස්කූටර් වල වයරිං ක්‍රමය ටිකක් අල්ල ගන්ඩ ඊයෙ මම සර්ච් පාරක් දැම්ම..
    එපා වුණා.. :lol:
    මට අල්ලල ගිය ඉමේජ් ටිකක් හම්බවුණා
    ඒව උඹලට බලන්ඩ දාන්නං
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,770
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    issara ape gedara bike ekak thibuna ban yathuru switch ekata yana wayar 4n kola paata eka kapuwahama start wenawa yathura nathuwa.
    194409_orig.jpg


    meke engine stop switch kiyana thena tikak balanna.. oya stop switch eka ignetion switch ekema enawa.. a kiyanne switch eka off karahama ground eka connect wenne..
     

    AnuradhaRa

    Well-known member
  • 194409_orig.jpg


    meke engine stop switch kiyana thena tikak balanna.. oya stop switch eka ignetion switch ekema enawa.. a kiyanne switch eka off karahama ground eka connect wenne..

    මේකෙ රෙගියුලේටර් හැටියට පෙන්නල තියෙන්නෙ ඩයෝඩ් එකක් නේද..
    බැටරියෙ ධන අග්‍රෙට වයර් දෙකක් එනව..
    එකක් රෙගියුලේටරේ හරහා ස්ටේටරෙන් එන චාජිං කරන්ට් එක
    අනික බැටරියෙන් එන සප්ලයි කරන්ට් එක..
    එහෙම නේද :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG

    මේ තියෙන්නෙ බැටරියෙ ධන අග්‍රය ස්ටාටර් මෝටරේට සම්බන්ධ වෙලා තියෙන හැටි..

    මට ස්ටේටරෙන් සප්ලයි ඇවිල්ල රෙගියුලේටරේ හරහා චාර්ජ් වෙන සර්කිට් එක වෙනම ඇඳල දෙන්ඩ බැරිද උඹලට ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,770
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    මේකෙ රෙගියුලේටර් හැටියට පෙන්නල තියෙන්නෙ ඩයෝඩ් එකක් නේද..
    බැටරියෙ ධන අග්‍රෙට වයර් දෙකක් එනව..
    එකක් රෙගියුලේටරේ හරහා ස්ටේටරෙන් එන චාජිං කරන්ට් එක
    අනික බැටරියෙන් එන සප්ලයි කරන්ට් එක..
    එහෙම නේද :confused:

    oke regulator ekak na ne.. diode ekak thama tiyenne battery eke idan magneto ekata current eka yanne netiwenna.. wenna one