Bike Import Help..1200cc.

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113

    අලුතින් මේක මෙහෙ මචන් 6000 ඩිනාර්. එඅ කියන්නේ රුපියල් 2700000 කටත් වැඩි.. US වල නම් අඩුයි..

    පැදපු එකක් නම් 3500 ඩිනර් වලට ගන්න පුළුවන්... එ කියන්නේ රුපියල් 1600000 වගේ.
    අම්මෝ යකෝ කාර් එකක් ගන්ඩ පුලුවන් මෙහෙ ගෙනල්ල ටැක්ස් හෙම වැදිල එද්දි ලක්ශ 35 පනියි නෙ....
     
    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    120
    43
    Colombo
    sampurana bike eka ma genawa nam ubata hena kattake kana wenawa minister of defence eken permission gana one thawa godake wada karana one bike eka ohama gena giyoth kali galawala dapan awulake na ekake set karaganin ehama genana ethkota leasi lankawe dan Buell thiyenawa eth Xj 12 eka nam na dana tharamin
     
    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    120
    43
    Colombo
    mage yaluwake ge buell ekake thiyenawa Red ekake eka u dene 18 laks walata 2007 wage ekake ita wada labai ban kali karala genen mehe fit karana wado inawa eke kisi awulake na bike eka pitin genawoth nam loku ganake yai ubata
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle

    එල එල මචන්..අදහස නම් හොදයි.. එත් engine එක ගෙන්නනකොට අව්ලක් වේවිද?? මේක 2009 model එක..
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    එල එල මචන්..අදහස නම් හොදයි.. එත් engine එක ගෙන්නනකොට අව්ලක් වේවිද?? මේක 2009 model එක..

    Engine ekata awlak wenne na!:) chasis gennanakota awlak daanawa. :nerd:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Buellllllllll..................

    12 - 18 laks wage ganak kiyanna puluwan manufacture year eka alut ekak nam.

    genna ganna ona kaali walata... custom eke kauru hari set kara ganna wenava.. mokada chassi relese kara ganna poddak dangalanna ona.. kaali tikat 3/4 denekuge nam walata ewanna.

    registration 1000cc kiyala original widiyatama kara ganna puluwan.. habai gaanak yai.. 2.20 laks wage gaanak yai.... karana aya innava..

    Saralavama okai katandareee................
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :shocked:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    kaali kivve spare parts widiyata evanna ona...

    ඔව් ඔව්, එහෙම තමයි මම කරන්න ඉන්නේ මචන්..හෙමෝම කිව්වේ එහෙම ලේසි කියල..උඹ කිව්වා ගානට දිගන්න පුළුවන් නම් එල.. මට 8ක් 9ක් විටර යනවා..සමහර විට ඊට වෙඩි ගානකට දෙන්නත් පුළුවන් වේවි.. නේද..

    මම නම් ගත්තේ පොඩි ගානකට මචන්. මගේ යාළුවා ඊටත් වඩා අඩුවට ගත්තේ කුවයිටියෙක් ගෙන්..

    උන් ගන්නවා බර ගණන් දීල.. අව්රුදක් විටර පැදල දෙනවා පොඩි ගානකට...ගෙන්නන්න පුළුවන් නම් සුපිරි බඩු තියනව මෙහෙ.

    හාලියක් තිබ්බ ලක්ස 5 වගේ ගානකට.. බලන්න යනකොට එකෙක් උස්සල..
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo

    අලුතින් මේක මෙහෙ මචන් 6000 ඩිනාර්. එඅ කියන්නේ රුපියල් 2700000 කටත් වැඩි.. US වල නම් අඩුයි..

    පැදපු එකක් නම් 3500 ඩිනර් වලට ගන්න පුළුවන්... එ කියන්නේ රුපියල් 1600000 වගේ.

    patta labaine ban :lol: